Jinmin විසින්,
ගොඩක් අය කිව්වාට
ඔයාලා දෙන්නා වැඩී ඕනවාට
ගනන් ගන්න එපා jungkook
එයාලා දන්නෑ ඇත්ත මොකක්ද?...පුංචි දේටත් බය වෙන
අපේ බාලයා ඔයයි හැමවිට
වයසින් වැඩි කෙනා හැටියට
මම බලා ගන්නම් ඔයාව...කොච්චර පිස්සු නටනවද
පොඩි එකෙක් වගේ හැමවිට
බලන් ඉන්න හැම මොහෙතෙම
දැනෙයි සතුටක් ඔබ ගැන...Suga, j-hope, RM ද
V ,jinව සහ මාව ද
පුංචි දේකිනුත් හිනස්සන
පුංචි කොල්ලා ඔබයි හැමවිට...වැටුණු හැම මොහොතේම
අඩාගෙන එයි ඔබ මා ලගට
ඔබ එලෙස දුටු විට
නොදැනම ඉකි බිදී මගේ හදවත ...කෙල්ලන්ට බය වෙන
පුංචි ලමයා ඔයයි හැමවිට
සතුට නම් ඔබ ගැන
මගේ ලගින් ඉන්න එක සදහට...දවසක වෙන්වෙන්න
උනොත් පාරවල් දෙකකට
ගෙවන හැම මොහොතකම
මගේ අංකය වැඩ ඔබට...ඉදිරිය ගැන සිතන විට
බයක් දැනෙයි මගේ හදවතට
මගේ පසුපස නිතර සිටි ඔබ
නැතිව යන්නට වේද මගෙ මඟ...දවසක ඔබේ මඟ
අතරමං වුනොත් තනියම
හොයන් එන්න මා ලගට
වැඩි නෑ මට ඔබව
බලා ගන්නම් සදහටම...දිනෙන් දින වැඩුණ ද ඔබ
ඇසපිය හෙලන තප්පරයට
කොච්චරක් වැඩුනත් ඔබ එලෙස
මටනම් තාම පොඩි එකෙක් ඔබ...මට ඇති එකම පැතුම
දිනපන් උබ උබේ ජීවිතය
වරදින්නේ නෑ කිසිදිනක
මගේ ආශිර්වාදේ ඇත ඔබට...ඔබේ දිනුම වෙනුවෙන්ම
යන්න උනොත් ඔබෙන් ඈතකට
දෙපාරක් හිතන් නෑ මම
යන්නම් ඔබෙන් සදහටම..කොච්චර දුරකට ගියා ද
නමුත් සිතේ ඇත ඔබේ මතක
වුවොත් ඕනෑම කරදරයකට
කතා කරපන් jungkook මට
අහන් ඉන්නම් දුක පැය විසි හතරම...ඔබේ මතකයන් එක්ක
තනි වෙනනම් වෙනම ලෝකෙක
එකට උන් ඒ කාලේ ගැන මම
සිහි කරමි පින්තූර බල බල...ස්තුතියි දෙවියන්ට
ඔයා වගේ කෙනෙක්
මුණ ගැසුණට
හැමදාම හදවත
උඩින් රැදෙයි ඔබේ නම...ආදරණීය Jungkook වෙත.
නිමි💕
YOU ARE READING
DEAREST WISH
Romanceහදවතේ කොනක සිර වී ඇති කියා ගන්න බැරි වූ පුංචි කතාවක්....❤ jimin විසින් jungkook වෙත ලියන ආදරණීය පැතුම💕