partyyyhhhh 😏🙈

239 27 165
                                    


රාත්‍රීය හිමිදිරිය හා මුසුවන ඒ වෙලාවේ වට පිටින් හිමිහිට හිරු කිරන එලි වහින ඒ වෙලාවේ ඔහු පවන බදු වේගයෙන් තම මාලීගාව කරා පැමිනේ 

 වින්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්

 කැවානෙ ඉතින් ලස්සනට කියන් එන්න හැදුවේ මේකා එක්ක බෑ සිරීයස් මූඩ් කනවා ඉතින් 

නෑනන්ඩී පීස් මන් මේ මෙයාගේ කතාව ගාම්බීරව කියන්න හැදුවේ පවුල් පස්න අර තඩි සිරියහනේ විසදගන්නවකො 

වින්ඩ් මන් කියලා තියෙනවානේ ගෙදර එද්දී සාමාන්‍ය විදියට එන්න කියලා ඉර පායන්න ලග වෙලේ ඇවිත් පිච්චෙනවකෝ එන්න එපා රෙදි ගලවන් බාම් ගාන්න කියන්න 


ඒ මගේ නෑනා හෙවත් මගේ මද්දුම අයියන්ඩිගේ වයිප්  යූවී  

හරි හරි මගේ ගද හාවී ඔයා ඕක සිරියස් කියන්නකෝ මන් මෙයාව ෂේප් කරගන්නම්  

එහෙම කියාගෙන මගේ කර වටේ අත දාන් එයා ගියා එයාගේ වයිප්ව සනසන්න 

ඉචින් මගේ ෂුන්ඩර වයිප් ඔයා ඔච්චර ටරහ ගන්න එපා ඉක්මනට වයෂට යයී 


(සමාවන්න මගේ කිරි වවුලෝ ඔයා වගෙ කතා කරන්න හරි අමාරුයි ඒක යුනික් )

අනෙ මේ වින්ඩ් ඔයා මන් කියන දේ අහන්නෙම නෑ එනවකො යන්න අද මන් කරන්න  වැඩක්

එහෙම කියාගෙනම ඔන්න යුවී නෑනන්ඩී අයියම්ඩිව ඇදන් සිරියහන පැත්තට යනෝ මන් දන් නැ ඉතුරු ටික මන් පොඩි නේ  ..... 

වැම්පයර් රාජදානියේ කිරුල හිමි කුමාරයා වයිප්ට බයයි කියලා කවුද හිතුවේ ඉතින්  නේද ඔය ඒම තමා එයා වින්ඩ්  


ඔන්න අනික් දෙන්නා ඒ අපේ අනික් සස්සන ස්විට් අක්කයි අයියයි පඩිපෙල බැහැගෙන එනවා ඉතින් අතේ එල්ලිලාම අක්කගේ කොන්ඩේ  නම් තව වැවිලා වගේ ඌවූ සෝක්  ඔන්න අයියා අක්කාගේ කම්මුල කිස් කරා දෙයියනෙ දෙයියනේ  ඒ දෙන්නා යන්නේ කන්න වෙන්න ඇති 

අක්කන්ඩී රාජදානියේ කුමාරිකාව නිසා අයියම්ඩීත් හාෆ් වැම්පයර් වෙලා ඔන්න සෙට් උනා කෂාද බැදලම  

SUPRISEEE_VAMPIRE GLWhere stories live. Discover now