ඇබුලේ ඉන්න කැටපෝලෙ අග්නි මිද්දා දෙන්නගෙම... (මොකෙක් හරි එකෙක් ගෙ වෙයන් බම් දෙන්නෙක්ගෙ වෙන්නේ අසාදාරනයි හුහ් ) මුලින් මුලින් නම් එතරම් ෆිට් උනේ නැ හැබැයි පස්සේ ඉතින් හම්මේ හම්මේ...(ඒවා වෙන වෙනම සදහන් කරන්ටොනිද හලෝ... නැ මේ )ගෘපේ මොනා හරි ප්‍රශ්නයක් නම් ඉතින් සනුකම්පීතව සමාජානුයෝජනයේන් යුතුව සංවේදී ඇසින් පරිනත බාවයෙන් සන්සුන් ගල පිළිතුරු සෙවීමට උස්සුක වෙන විසාකා සිටු දෙවිය වන් දැරියක් ආයේ ඉතින් ගමන පවා සන්සුන් බවයි විශ්වාස දායක ආරංචි මාර්ග පවසන්නේ...මුල් කාලේ අකුරු මිස්ටේක් නිසා කුට්ටගෙ විහිලු තහලු වලට ලක් උනත් දැන් මැන්ස් ගානට බැට් ක්ර්නෝ... ඉතින් යාලු මාළු ශුබම ශුබ ජම්ම දිනයක් වේවා ඔයගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේලා ප්‍රර්තනා කරන බෝදියකින් කැමති කැම්පස් එකකට යන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
නයෝ...
Wal_nayaa

YOU ARE READING
සුභ උපන් දිනයක් සකිත්මෝඕ...❤️
Randomහායි සකිත්මෝඕ... හැමෝගෙම බර්ත්ඩේ වලට මහන්සි වෙලා වැඩ කරන ඔයාට ඔන්න අපෙන් සූටිම සූටි තෑග්ගක්...❤️