විසි තුන්වන කොටස 💚❤️💟👶

1.8K 275 66
                                    

☀︎♡☘︎....яєνσℓυтισи σf ℓσνє....☀︎♡☘︎
.
.
.
.
.
සිත තුළ පෙම රන්දා.....
මා සිත ලතැවුණා .....
ඔබ මගෙ පෙම හින්දා....
හද ඉවසුම් නැතුවා....

පවසන්න මගේ පෙම.....
මට නැහැනෙ වැටහුණේ.....
සමාවෙන් මට මැණික....
මෝඩයිනෙ සැම වෙලේ.....

මා හදේ ඇති සෙනේ....
නුඹට වැටහුණාදෝ......
දරන්නට බැරි තරම් .....
නුඹ කදුලු සැලුවදෝ.....

අදින් අවසන් කරන්.....
සැලු කදුලු මා නමින්.....
එක් වෙමුද අපි ඉතින්.....
සදහටම අපෙ වෙමින්.....

දුන් කදුලු යළි අරන්.....
මා නුඹේ පෙම නමින්....
තුටින් සිනාසී හිදිමු.....
හැමදාම අපෙ නමින්......
.
.
.
.
.
.
❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖❖

.
.
.
.
.
.
"පුතා.....ඇයි දරුවො මේ පහළට බැහැලා......? කොහෙ යන්නද......?'

Yibo කතා කරපු නිසා අමාරුකම් ඔක්කොම අමතක කරපු Zhan පුලුවන් තරම් ඉක්මනින් ලෑස්තිවෙලා පහළට එද්දි අම්මලා තාත්තලා හැමෝගෙම ප්‍රශ්නෙ වුණේ ඒක.....හතර දෙනාම Zhan දිහාට ප්‍රශ්නාර්ථ බැල්මක් දාද්දි Zhan ලස්සනට හිනාවුණා.....

"Yibo එන්න කිව්වා පාර ළගට....මං ගිහින් එන්නම්.....එයාට කොහෙද මාව එක්කන් යන්න ඕනි කිව්වා 🙈......"

ලැජ්ජාවෙන් වුණත් Zhan ඇත්තම කිව්වෙ හැමෝටම හිනාවක්‍ යද්දි.....

"කෑම කාලා යන්න පුතා......"

"කන්න බෑ අම්මා.....අප්පිරියයි .......මං ගිහින් එන්නම්......"

"එහෙනම් මේ කේක් කෑල්ලක් වත් කාලා යන්න....."

"එපා අප්පියියයි.....මං ආවම කන්නම්......"

"හරි මැණික පරිස්සමින් ගිහින් එන්නකො එහෙනම්....තාත්තා එවන්නද පාරට.....?"

"ඕනි නෑ අම්මා....පොඩ්ඩ දුරයිනෙ......"

"හ්ම්ම්.....ජේසු පිහිටයි......"

හැමෝගෙම ආශිර්වාදය අරන් Zhan හෙමින් ගෙදරින් එළියට බැස්සා .....4n එකත් එක්කම Zhanගෙ අතේ තව කවරයක් තිබුණා....ඔව් ඒ Zhanගෙ pregnancy report එක....ඉතිං තවමත් නොමේරූ කුසට අත තියාගෙන Zhan හරි පරිස්සමින් Yibo එන්න කිව්ව තැනට එන්න ආවා.....

"චූටි පැටියෝ....ඔන්න ඔයාගෙ ඩැඩා ඇවිල්ලා.....අපි දැන් ඩැඩා ළගට යමු හොදද......මං අද ඩැඩාට අපේ චූටි වස්තුව ගැන කියන්න හදන්නෙ......ඩැඩා ගොඩාක් ආස වෙයි නේද වස්තුව.....😊....."

☀︎♡☘︎....яєνσℓυтισи σf ℓσνє....☀︎♡☘︎ (Completed  )Where stories live. Discover now