💘😈2nd Chapter😈💘

66 9 0
                                    


Class එක ඉවර වෙලා මෙයාල කැන්ටීන් එකට ගියා ගිහිල්ලා කෑම බෙදාගෙන table එකට ගිහින් වාඩි උනාම හරි පුදුම දෙයක් උනා😶

______________________________________

Author Pov
කොල්ලෙක් ඇවිත් ජින්ග් යිව පුටුවෙන් ඇදලා අරගෙන ජින්ග් යිගෙ ඉනට අත තියල ඒ කොල්ලා ගාවට අරගත්තා කෙල්ල ඇස් වල කඳුළු පුරවගෙන යන්න දෙන්න කියල කෑගහනවා හැබැයි ඌනම් කෙල්ලව අතඇරියෙ නෑ විනාඩියක් විතර ගියාට පස්සෙ ඒ කොල්ලා හැමෝම ඉස්සරහ ජින්ග් යිගෙ blouse එකේ බොත්තම් ගැලෙව්වා ජින්ග් යිට හෙල්ලෙන්නවත් බෑ එයා කරේ අඩන එක විතරයි ලෙනීටත් කරගන්න දෙයක් නෑ canteen එකේ කට්ටිය පුදුම වෙලා බලගෙන ඉන්නවා හැබැයි එතකොටම F3 team එක ආවා

Tae : ඒ ජන්ග්කුකා අර සූබින් නේද තව කෙල්ලෙක් එක්ක ඉන්නෙ කවුද ඒ කෙල්ල

Jimin : අඩේහ් ඒ ඉන්නෙ අපේ ඉස්කෝලේට අලුතින් ආපු ජින්ග් යි කියන කෙල්ල නේද😶 සූබින් මොකක්ද ඒ කෙල්ලෙත් එක්ක කරන්නේ

Jungkook : යකෝ ඒකිගෙ blouse එකේ බොත්තම් නේද ඌ ගලවන්නේ ඌට කොහෙන් ආපු හයියක්ද😡

Tae : ඉතින් යකෝ මෙතන්ට වෙලා ඇට තම්බනවද ඉක්මනට යමන්

Jungkook : ඌ අද ඉවරයි
ජන්ග්කුක් ගියේ සූබින්ව අද එතනම මරන සයිස් එකෙන්

Jungkook pov
Class එක ඉවර වෙලා අපි canteen එකට ගියා. එතකොට එතන සූබින් කෙල්ලෙක් එක්ක මොනවද කර කර හිටියා බැලුවහම එතන හිටියේ ජින්ග් යි සූබින් ඒ කෙල්ලගෙ ඇදුමෙ බොත්තම් ගලවනවා මට එවලෙ පිස්සු හැදෙන්න වගේ ඒ මොකද කියන්න මම වත් දන්නෙනෑ මම ඒ කෙල්ලව දැකපු වෙලාවෙ ඉදලම මට මොකක්දෝ උනා වගේ මම වැඩි දේවල් හිතහිත ඉන්නෙ නැතුව ඉක්මනට සූබින් ඉන්න තැනට ගියා

Author : ( මොකක්ද උනා නෙවේ ඕකට කියන්නෙ ලව් සික් කියල🙈♥️)

Jungkook : (අනේ මේ ඕතරී කොකෙක් වගේ හොට දාන්නෙ නැතුව කතාව ලියපම්😒)

Author : (අනේ ලියනවා තමයි ඔහෙගෙ පාට් බලන්නෙ නෑ මම😌)

Jungkook : (හ්ම් හ්ම් ඉතිම්)

Jungkook : ඒයි සූබින් ඔය කෙල්ලට පාඩුවේ ඉන්න දෙනවා
මේ ජන්ග්කුක් කිව්වෙ උපරිම හොදින් මේකා මෙහෙම නෙමේ කතා කරන්නෙ🙂

𝓗𝒆𝒂𝒓𝒕𝒍𝒆𝒔𝒔 𝓛𝒐𝒗𝒆 😈💘||JJK|| Sinhala ffWhere stories live. Discover now