🍭10🍭

227 40 3
                                    

🐯 : එයි කුකී වෙයිකි...වෙයිකී...

🐰 : ඇයි දැන් ම ? වේලාව කීයද ?

🐯 : උදේ 10 යයි

🐰 : මට තව දෝ ගන්න ඕනේ ?

🐯 : අපිට ගමනක් යන්න තියෙනවා ඒ නිසා දැන් නැගිටිමු

🐰 : කොහෙද අපි යන්නේ ?

🐯 : යන ගමන් මන් කියන්නම්

🐰 : මෙහෙම හොදයි ද ?

🐯 : පෆෙක්ට් මැණික ..

Iɴ Tʜᴇ Cᴀʀ

🐯 : අපි මුලින් ම කාලා ඉමු උදේට මෙතනින් පෙනුමෙන් නම් හොදයි වගේ

අපි කෑම ගත්තා එතන කෑම ගොඩාක් රසයි

Iɴ Tʜᴇ Cᴀʀ Aɢᴀɪɴ

🐰 : ඉතින් දැන් වත් කියන්නේ නැද්ද අපි කොහෙද යන්නේ කියලා ?

🐯 : ළං වෙලා කියන්නම් කෝ කොහෙද යන්නේ කියලා ?

Aғᴛᴇʀ Wʜɪʟᴇ

🐯 : බේබි නැගිටින්න කෝ අපි ආවා

🐰 : මොකද වුණේ ? අහ් මට නින්ද ගිහින් ද ?

🐯 : යේ ...එළියට එන්න කෝ

🐰 : මේ කොහෙද මේ ? ගොඩාක් ලස්සනයි

🐯 : ඒත් ඔයා තරම් නෑ

🐰 : මොකද මේ දණ ගහන් ?

🐯 : Shhh...

ජීයොන් ජන්කුක් මගේ ආදරේ මේ හද පායලා තියෙන සොදුරු රැය තුළ මෙහෙයි අපේ සක්ෂ්කරුවන් වන සද හා තරු අතරේ මන් ඔයට පොරොන්දු වෙනවා හැමදාම ඔයා එක්ක ඉන්න ඔයාව දාලා නොයන්න ආදරේ කරන්න

මට ඕනේ ඔයා එක්ක එකට දවසක මැරෙන්න වයසට ගියාම ඔයාගේ ආදරේ එක්ක ජීවත් වෙන්න ඒ ආදරේ තුළ සැබෑ ආදරවන්තයෙක් වෙන්න හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්න .

මන් ඔයා හිතන තරම් පෆෙක්ට් නැතුව ඇති ඒත් මන් උත්සාහ කරන්න ඔයාට ඕනේ විදිහට ඉන්න ඔයාට ඕනේ දේ දෙන්න

මන් අණ කරන්නේ නෑ ඒත් මන් ඔයාව සතුටින් තියන්නම්

මිස්ටර් . ජියොන් ජන්කුක් ඔයාට පුළුවන් ද මගේ හස්බන්ඩ් වෙන්න කිම් ජන්කුක් වෙන්න

𝚂𝚠𝚎𝚎𝚝 𝙻𝚘𝚕𝚕𝚒𝚎𝚎🔞♥︎╣ᵗᵃᵉᵏᵒᵒᵏ╠♥︎✓Where stories live. Discover now