Nu Ki pov.
නුකී ඔයා මාව හම්බෙන්න එන්න..
අහ්.. දේ ..කියන ගමන් මං ඔලුව වැනුවේ ලෙක්චර් හෝල් එකේ ඉදපු ළමයි සේර ම මං දිහා බලද්දි..
මං ඉක්මන් කරලා professor Min ගේ පස්සෙන් ගියේ ඒ මනුස්සයා තරම් අපේ ෆැකල්ටි එකේ ඩීන්වත් සැර නැති නිසා..
ඔයා..
දේ සර්..
එදා මොන ලෝකෙක ද ඉදියේ අහ්..
ම්..මං... මං පුදුමෙන් ඇහුවේ professor කියන්නෙ මොනා ගැන ද කියලා තේරුණේ නැති නිසා..
Data Structures ගැන මං දෙසැරයක් පැහැදිලි කරලත් මොනා ද ඔයා මේ ලියලා තියෙන්නෙ අහ්..
ස්..සර් ඒ..එක මට... මං බිම බලාගෙන බයෙන් කියද්දි ..
හැමෝම ඉස්සරහා මං මේ වැරැද්ද නොකියා ඉදියේ ඔය ළමයා හොදට වැඩ කරන කෙනෙක් නිසා.. මෙන්න මේ පොත හොදට කියවලා කරුණු හොයා ගෙන ආයෙ ම assignment එක ලියන්න..
ක්..කුමාවෝ .. කුමාවෝ සර්... මං හතර පස් පාරක් ම නැමිලා ආචාර කරේ professor මට ලොකු උදව්වක් කරපු නිසා..
මං professor මින් දීපු පොතත් අරන් එළියට ආවේ සතුටින්.. ඇත්තට ම professor min ගොඩක් සැර කෙනෙක්... සර්ගෙ පොතක් මට කියවන්න දීපු එක ම ඇති... ලෙක්චර්සුත් ඉවර නිසා මං මගෙ පාඩුවේ bus stop එකට ආවේ මට යාලුවො කවුරුත් යුනිවර්සිටි එකේ නැති නිසා.. ඇත්තට ම ඉන්න යාලුවො හොදයි නැතිවට..
මගෙ නම Cha Nu Ki ... මගෙ ගමන් බූසාන් වලටත් වඩා දුරයි.. පොඩි ගමක ඉදන් මෙහෙට ආව මට මගෙ ම නංගි වගේ කෙනෙක් හම්බුණ නිසා මං ඉන්නේ එයා එක්ක එයාගෙ ගෙදර.. පාර්ක් කුෂි... එයාගෙ ඔප්පාව නම් මං දැකලා තියෙන්නෙ පොටො වලින්.. හැබැයි කවුද කියලා හොයා ගන්න බෑ.. මොකද ඒ පොටො එකෙ එයා එක්ක තව කෙනෙක් ඉන්නවා...පින්කුගෙ හැටියට ඒ හැන්ඩ්සම් උස කෙනා වෙන්න ඇති..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
I Want Your Love
Short Storyමා දිගු කලක සිට.. සොයමින් සිටි දේ.. මා හට හමුවිය... මා ඔබට ආදරෙයි.. පාර්ක් ජිමින් ❤️