සටහන

17 7 2
                                    

HAPPY BIRTHDAY JIMIN - SSI ❤️💜

ජිමින්ගේ උපන්දිනේ වෙනුවෙන් ලියන කතාවක් ..

පුංචි ඒන්ජල් කෙනෙක් මීට අවුරුදු ගාණකට කලින් පෘථිවියට ආවළු මිනිස්සුන්ව බේරගන්න .. ඉතින් ඒ ඒන්ජල් බූසාන්වල තියෙන පුංචි ගෙදරකට ගියාලු එයාගේ වැඩ පටන් ගන්න ..

ඒ පුංචි ඒන්ජල් ඉපදුනාම ගොඩක් අය සතුටු වුනාලු .. ඉතින් පුංචි ඒන්ජල් ටික ටික කට්ටියගේ ආදරේ මැද්දේ ලොකුවෙලා .. බාධක ජය අරන් ලොකුම ලොකු singer කෙනෙක් වුනාලු ..

පුංචි ඒන්ජල් දැන් ලොකුයි .. එයා ගොඩක් අයගේ ජීවිත බේරගත්තලු .. එයා ඒන්ජල් කෙනෙක් වගේ අනික් අයගේ ජීවිත බේරගත්තලු .. එයා වෙනස් .. වෙන අය වගේ ගහලා බැනලා නෙවෙයි එයා එහෙම කරේ ..

ඒන්ජල් කෙනෙක් විදියට .. නැත්තම් එයාගෙම විදියට සින්දු කියලා මිනිස්සුන්ව බේරගත්ත ලු .. ඒ ඒන්ජල් ලෝකේ දින්නලු..ඒ එයා හැමෝටම එක දෙයක් කියලා ..

" ඔයා මේ ලෝකේ තනිවෙලා කියලා හිතන්න එපා .. කොරියාවේ සෝල් නගරේ ඔයා වෙනුවෙන් කෙනෙක් ඉන්නවා "

සමහරවිට අනාගතේ ඔයා ඔයාගේ බබාට ඔහොම කතාවක් කියාවි නේද ?

ඉතින් ඒ ලස්සන ඒන්ජල් වෙනුවෙන් ලියන පුංචි කතාවක් මේක ..

මම හිතනවා ඔයාලා කතාව කියවයි කියලා..

මේක මම බලපු , TV එකේ ගියපු හැමෝම බලපු කතාවක් .. ජිමින්ව ආදේශ කරලා ලියන්නේ .. මම හිතනවා කියවයි කියලා ..

ඒකේ තියෙන ගැඹුරු අර්ථයත් ඔයාලා තේරුම් ගනීවි ..

මේ මම ජිමින් වෙනුවෙන්ම ලියන පළවෙනි කතාව 🙂❤️

මේ  මම ජිමින් වෙනුවෙන්ම ලියන පළවෙනි කතාව 🙂❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජොසා

FIRST LOVE 💫💞 ( Ongoing)Where stories live. Discover now