" Taehyung මම ඔයාට ගොඩක් ආදරෙයි. මගේ බෝයිෆ්රෙන්ඩ් වෙන්න කැමතිද ? "" Jungkook ! "
Taehyungගේ ඇස් වලින් සතුටු කදුලු ගලාගෙන ගියා. එක් දනක් බිම තියලා එයා ඉස්සරහ බිම දන ගහගෙන ඉන්න jungkookගේ අතේ තිබුනු රෝස මල එයා පරිස්සමින් තමන්ගේ අතට ගත්තා.
" මම කැමතියි "
හැමෝම එයාලා වෙනුවෙන් ප්රීතිඝෝෂා කරා. කම්මුල් දෙක රතු වෙලා යද්දී තමන් වෙත ලංවෙන jungkookගේ තොල් වල පහසට ඉඩදුන්නු එයා ඇස් දෙක පියාගත්තා.
Jungkook Taehyung ව සිපගත්තා ගොඩක් ආදරෙන් වගේම පරිස්සමින්..
To be continued ...
______________________________________________
2022.10.03
YOU ARE READING
PURE LOVE || TK ✔
Fanfiction𝚃𝚑𝚒𝚜 𝚠𝚊𝚜 𝚓𝚞𝚜𝚝 𝚖𝚎𝚊𝚗𝚝 𝚝𝚘 𝚋𝚎.. 𝚈𝚘𝚞 𝚌𝚘𝚖𝚒𝚗𝚐 𝚋𝚊𝚌𝚔 𝚝𝚘 𝚖𝚎.. 𝙲𝚊𝚞𝚜𝚎 𝚝𝚑𝚒𝚜 𝚒𝚜 𝙿𝚞𝚛𝚎 𝙻𝚘𝚟𝚎.. 𝙲𝚊𝚞𝚜𝚎 𝚝𝚑𝚒𝚜 𝚒𝚜 𝙿𝚞𝚛𝚎 𝙻𝚘𝚟𝚎.. #𝟽- 𝚑𝚘𝚗𝚎𝚜𝚝 #𝟷𝟷 - 𝚛𝚎𝚟𝚎𝚗𝚐𝚎 #𝟷𝟹𝟽- 𝚜𝚛𝚒𝚕𝚊𝚗𝚔𝚊 #𝟸...