සමාව ගැනිම 🥰

9 4 9
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
🌸 ඉදපිය ඉදපිය ගැණියේ කොහේද ඔය දුවන්නේ 😡

හායි හායි මන්  ජුලිගේ අක්කා ඩොලි පොඩි කතාවක් කියන්න අවේ .🤪

නවල් කියවන ඇප් එකක් තිබ්බාලු wattpad කියලා එකෙන් කතා කියවනකොට නංගිලා දෙන්නෙක්ට හිත ගිම්  ඔන්න නංගිලා දෙන්නෙක්ගේ සොකු අක්කා කෙනෙක් වුනාලු 🥺

           ඔහොම ඔහොම කාලය ගෙවිලා ගියා Telegram වලින් මැසේජ් කරලා whatsapp එකට ගියාලු 🥺  සොකු අක්කා එක්සැම් වලට පාඩම් කරනා ලොකු නංගිත් එක්සැම් වලට පාඩම් කරනවාලු පොඩ්ඩි විතරක් එක්සැම් කරලා ඉන්නවාලු එත් එයාත්  දැන් ලොකු එක්සැම් එකට වැඩ පටන් අරන් ඉම්නේ 😌❤️

ඔහොම ඉන්නකොට පොඩ්ඩිගේ උපන්දිනේ ආවාලු එයාගෙ අක්කාට සුට්ටක් පරක්කු වෙලා මතක් වුනේ 😁 ඉතින් මේ එකට ලියන සමාව ගන්න ලියන නොට් එකක් 🥰 බට් මේ වැඩත් එක්ක  එකත් ලියන්න පරක්කු වුනා .

තැන්කියුව්ව් ජිනු නංගෙක් වුනාට හැමදාම ලගින් ඉන්න බැරි වුනාට දුකේදි අක්කා ඔයා ගාව ඉන්නවා කියුව විදිහටම

කතාවක් ලියන්න තරම් වෙලාවක් නැ බබා මට මගෙ නංගියෙක් වුනාට ආයිත් ස්තූති බබී  I LOVE YoU Sooo Much ❤️

ඉක්මනින් ආයිත් කලින් ඉදියා වගේ ඉමු බබා

Park_elena685

You've reached the end of published parts.

⏰ Last updated: Nov 16, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

               🦋 𝙁𝙊𝙍𝙂𝙄𝙑𝙀 𝙔𝙊𝙐𝙍 𝙎𝙏𝙐𝙋𝙄𝘿 𝙎𝙄𝙎𝙏𝙀𝙍 🦋Where stories live. Discover now