🖤

36 8 8
                                    

නිසල නැත
සැමවිට,
ගලන ගගක්
වන්ය,
ජීවිතය...
සොදුරු නැති මුත්
මතකය,
නිසරු නැත
මා හැරුණු මාවත,
රිදෙන බව මුත්
හැම අතම,
හේතුව ද එයම විය
නොරිදවිමට,
පැටළුණු මුත් හැම කොණම,
සෙවූ විසදුම
මම ම විය...

-@j_jay_k-


ජීවිතය?

LIFE? [Short]Where stories live. Discover now