You are 💔💔 mine

67 14 0
                                    


Tea - අාාා...යිෂ්....😣😣

( ටේ එහෙම කිව්වෙ එයාගෙ අැගට
එක පාරටම වතුර පාරක් වැදිච්ච නිසා.ටේට faint වෙලා හිටිය නිසා
ජන්කුක් අැවිල්ලා ටේට හොදවයින් වතුර බාල්දියකින් දමලා ගැහුවා.
ටේ දිහා බලාගෙනම ජන්කුක් එතන තිබුන පුටුවෙන් වාඩි උනා.
ජින්,ජුන්,සුගා යන තුන් දෙනත්
ජන්කුක්ගෙ පැත්තකින් හිටගත්තා.
ජන්කුක් ඊට පස්සේ ටේ එක්ක කතා කරන්න පටන් ගත්තා.)

Jungkook - දැන් ඔය අැති නේද මහත්තයා රෙස්ට් කරා.අාාාා...අපි එහෙනම් වැඩ ටික පටන් ගමු.
තමුසේ විදවන්න ඔනි ටික..ටික..😈

(එහෙම කියපු ජන්කුක් එතන තිබ්බ පොඩි බ්ලේඩ් තලයක් අතට ගත්තා.නපුරැ බැල්මෙන් ටේ දිහාව බලලා ටේ ලගට ගියපු ජන්කුක් ටේගෙ wedding dress එකේ shirt එක ඉරලා විසිකරලා දැම්මා. එ් වෙලාවෙ නොහිතපු විදිහට ජන්කුක් ටේගෙ කිරි සුදු පාට පපුව දිහා අහම්බෙන් වගේ නිරායාසයෙන්ම බැලුනා.ජන්කුක් දැහැනකට සමවැදිලා වගේ ටේගේ
පපුව දිහා බලාගෙන හිටියා.
ටිකකින් ජන්කුක්ගේ කල්පනාව බිදුනේ ටේ කිව්ව දේට)

Tae - අැයි.. තමුසෙට මාව මරන්න
ඔච්චර අාසාවෙන් බලන්න ඔනද😏😏
ටේ කින්ඩියට වගේ ජන්කුක්ට හිනාවෙලා එයා දිහා බලාගෙන හිටියා.

Jungkook - අැයි..😏😏තමුසෙ දිහා මට බලන්න බැයිද.
ඔහේ කොහොමත් මගේ නීත්‍යානුකූල බිරිද. එ් නිසා මට ඔන
දෙයක් තමුසෙට කරන්න පුලුවන්😏

Tae - අාාා...එ් කියන්නේ මරන්නත් දැන් කසාද බැදලා ඉන්න ඔනද.අැයි
කලින් මාව මරන්න ඔහේගෙ ඔය
බලුකුක්කොන්ට කලින් එන්න බැරි උනාද අාාා...

Junkook - ඔහේගේ කට වැඩියි හොදේ.ඔහේව හොයාගෙන තමුසෙගෙනුයි තමුසෙගෙ පවුලෙ එවුනුයි දෙගොල්ලොන්ගෙන්ම මට
පලිගන්න ඔනකම තිබ්බා.එ්කයි මෙච්චර කාලයක් තමුසෙගෙ වටේ කරක්ගුහුවේ.අාාා....දැන්නේ මතක් උනේ තමුසෙට මතකද එදා අර හොටෙල් එකේදි ඔහේ මනුස්සයෙක්ගෙ අැගේ හැප්පුනා.
එ් එතන හිටියෙත් මම තමා. දැන් තමුසෙට හොදටම තේරෙනවා අැතිනේ.

Tea - එ...එත...එතකොට එදා එ් තමුසෙද එතන හිටියේ.
තව එතන එලියෙ හිටියේ මේ තුන්දෙනා ද.ඔයාලා එතකොට මං ගැන අැහැ ගහගෙනද හිටියේ.

you are 💔💔mine...( TK )Where stories live. Discover now