~chapter 20~

203 53 23
                                    

"අනේ පිස්සුද මගේ පලවෙනි ආදරේ ඔයා වෙනකොට මගේ මුලු හදවතින්ම ඔයාට ආදරේ කරනකොට මන් කොහොමද එ ආදරේ මරන්නේ.. ඔයාට අපහසුවක් වෙයි කියලා මන් මගෙ ආදරේ හන්ග ගත්තාට එක හැම වෙලෙම වගෙ උඩට මතු උනේ මගේ හිතේ ඔයා ගෙන දැනේන නොසෑහෙන ආදරේ නිසාම වෙන්න ඇති."

මන් කදුලු අතරින් එයාගෙ එ කදුලු පිරුනු ඇස් දිහා බලාගෙන කියද්දි එයා මාව හරි තදට තුරුලු කර ගත්‍තා..

මාත් අපිට එ උනුසුමට ගුලි උනේ මේ තරම් කාලයක් වේදනා සේරම හෙදිලා යද්දී..

"මන් ආදරේයි ජිමිනා.. කවදාවත් අයෙ ඔයාට මන් වචනෙකින්වත් රිදන්නේ නැ මන් පොරොන්දු වෙනවා"

එ වචන ටිකම ඇති මට මේ හිත හරි සතුටෙන් පිරෙන්න..

"මාත් ආදරේයී ජන්කුක් මගේ එකම ආදරේ ඔයා එ ආදරේ වැඩියක් මිස අඩුවක් වෙන්නෙ නෑ කවදාවත්"

එ උනුසුම් තොල් මගේ තොල් එක්ක පැටලෙද්දී හරි සතුටෙන් මාත්  එ හාදුව වින්දා... එ හාදුවෙ මට දැනුනා මන් වෙනුවෙන් තියෙන එ  ආදරේ..

හාදුවෙන් මිදුනාට පස්සෙ මාව එ පපුව අස්සට ගුලි කරගෙන හරී ආදරේන් මගෙ නලල ඉම්මා.. දෙවියනේ මේ මගේ බිදුනු බලාපොරොත්තු නේද අයේ අයෙම දලුදලා වැඩෙන්නේ.. මගෙ ආදරේ මාත් එක්ක හරී ආදරේ ඉන්නවා.. අන්තිමට අපි අපිව හොයාගෙන එතනට අඩු උනු අකුරු දැම්මා එ ආදරේ..

තාම එයාලාගෙ කතාව පටන් ගත්තා විතරයී.. අතීතෙ මොනවා උනත් ඉදිරියෙදී එයලා හරි ආදරේන් සතුටෙන් ඉදිවි..  මට විශ්වාසයී...🍃

……………………………………………………

අයෙ කතා ලියන්නේ නැ කියපු මන් නේද මේ හො ගාලා කතා දෙන්නේ 🥲

අද උදේ තමයි පොඩි අදහසක් ආවේ ඉතින් එ වෙලෙම ලියන්න පටන් ගත්තා.  කවර් එකකුත් හදලා ඔක්කොම කරලා ඉවර කරේ දැන් තමා එ ගමන්ම දැම්මා මන්

මොනා හරි කියන් යන්න ඉතින් 😊❤️

❝ ꜱᴛᴀʏ ᴡɪᴛʜ ᴍᴇ ❞ ✔Where stories live. Discover now