🌙Prologue🌙

244 32 19
                                    


Someone 's pov,

" වන්ග්ෂියාවෝ මොකක්ද ඒ කරේ ආ "

" මොනාද ? "

"දන්නවානේ මං කියන්නේ මොකක්ද කියලා . මාව මරන් කන්න හැදුවා ඔයාට එයාලා ගාවට යන්න ඕන කියලා . ඒත් අන්තිම තත්පරේ ඔයා ආත්මය මාරු කරා"

" හ්ම්ම්. ඔව්. "

" ඒකට හේතුව කියන්න පුළුවන්ද සෝල් ප්‍රෝටෙක්ටර් වන්ග්ෂියාවෝට "

" හුආ ගගා ඔයා දන්නවා මම කැමති නෑ මගේ කලින් ආත්මේ නම කියනවට මේ ළඟකදී ඉඳන් "

" මම නෑ කිව්වේ නෑනේ. අයි එකපාරටම මේ ? "

" මම හින්දා එයාලට දුක් දෙන්න බෑ . මම හින්දා ආත්ම ගාණක් කැප වෙලා මාව හැදුවා. මම එක පාරක් මගේ සතුට කැප කරා කියලා මැරෙන්නේ නෑ."

" මැරෙන්නේ නෑ . කාගේද දන්නේ නෑ තව ටික කාලෙකින් ආත්මෙම නැති වෙන්නේ "

- මම ඔයාලගේ වයිට් රෝස් ප්‍රින්ස්

🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

ඔයාලට මේ⁣ක ඕනෙද?

Moon ( COMPLETED )Where stories live. Discover now