chapter 10

154 24 5
                                    

Lie
Chapter 10

ටේ ජිමින්ව කා එකෙන් තියලා පිටි පස්ස බලද්දි පෙන්ත්හවුස් එකේ ඉදන් ටේගේ කා එක දිහා බලන් හිටිය හෝසොක් ඔලුව හෙල්ලුවෙ ඉතුරු ටික එයා බලා ගන්නම් කියලා ..
ඉක්මනට ඩ්‍රයිව් කරපු ටේ විනාඩි දහයක් වගේ පොඩි කාලයක් ඇතුලත මැන්ෂන් එකට ආවා ...
ජිමින්වත් අරන් කා එකෙන් බැස්ස ටේහියුන් ජිමින්වත් අරන් මෙන්ශන් එක ඇතුලට ගියා ගෙස්ට් රූම් එකේ ඇද උඩින් ජිමින්ව තිබ්බ ටේ එයාගේ තරහ උපරිම පාලනය කරගෙන ජිමින්ට කතා කරා ...

" ජිමින් දැන් ඇස් අරින්න ...

ඇස් ඇරිය ගමන් ජිමින් කරේ ටේව බදා ගත්ත එක .. ඒත් එක්කම ජිමින් ඉකි ගගහා අඩන්න ගත්තෙ ටේට තිබුන තරහ තව වැඩි වෙද්දි ...

ටේ දන්නවා ක්ලෝසෙට් එක ඇතුලෙ ඉද්දි ජිමින් මොකුත් දැක්කෙ නෑ කියලා .  මොකද රෙදි අතරෙදි ජිමින්ට මොකුත් පේන්නෑ ... ඒත් ඒ ඇහුන සද්ද බද්ද වගේම එතන ඒක පාරම ආපු මිනිස්සු එක්ක ජිමින් හොදටම බය වෙලා හිටියෙ ...
ටේ ජිමින්ගෙ ඔලුව අත ගෑවේ ජිමින් ටිකක් සන්සුන් වෙන්න...

" ජිමින් .. හොද ලමයා වගේ දැන් නිදා ගන්න.. මෙහෙට එහෙම කවුරුත් එන්නෑ ... හොදද... හියුන් ඕන වුනොත් පල්ලෙ ඉන්නවා .. මෙතන පඩිපෙල බැහන් ආපුහාම හොදද ...
හියුන් වැඩක් තියන නිසා හියුන් දැන් යනවා ...

ටේ එහෙම කියලා ජිමින්ගෙ නලලට කිස් එකක් දුන්නා ..

" හියුන්ට මෙතෙන්ට වෙලා ඉන්න බෑද... මට බයයි ...

" හරි බබා දැන් නිදා ගන්න.. හියුන් ඉක්මනට එන්නම්.... ම් .

එහෙම කියලා ටේ ජිමින්ට ඩුවට් එකත් පොරවලා හිමීට දොර වහලා එලියට ආවා ..

එලියට ආවේ ටේ නම් නෙවේ... මෙච්චර දවස් නිවිලා හිටිය මකරා වන්ටේ... ඔව් ජන්කුක්ගෙ මාෆියා නේම් එක ජේකේ වෙද්දි ටේගේ මාෆියා නේම් එක වන්ටේ වුනා...

පඩිපෙල බැහැලා පල්ලෙ තට්ටුවට ගියපු ටේ ෆ්‍රිජ් එක ඇරලා කූල් වතුර එකක් අරන් බිව්වා .. ඒ අතරෙ තමයි තමයි ටේබල් එක උඩ තිබුන ටේගේ ෆෝන් එක රින්ග් වුනේ ..
බොටල් එකත් අරන් ලිවින් රූම් එකට ගියපු ටේ ෆෝන් එක ආන්සර් කරා ...

lie Where stories live. Discover now