සන්ග්ක්වාන් යනු ඉතාම අලංකාර ගමකි. ඒ එක් ජීවී කොට්ටාසයකට පමණක් සීමා වූ සුන්දරත්වයකි.
මනුෂ්‍යයෙක් මේ ස්න්ග්ක්වාන් ගම්මානය දුටුවොත් නොමැරී සිටීම පුදුමයට කරුණකි.
සමහර විට මා කුමන ජීවී කොට්ටාසයකට අයත් දැයි ඔබට දැනටමත් කිව හැකිය.
ඔව්....
මම වැම්පයවරයෙක්මි.
මා වගේම තවත් අය මේ ගමේ සිටිති. හිරු එළියට වැඩි කැමැත්තක් නොදක්වන අපේ මේ ගමට හිරු එළිය වැටෙන්නේම නෑ. දැඩි අඳුරු බවකින් යුත් මේ ගමේ සිටින්නේ වැම්පයවරුන් යැයි සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට නම් සොයා ගැනීම ඉතා අසීරු කාර්යයකි.
එහෙත් මනුෂ්‍යයෙක් මේ ගමට ඇතුළු වී සෑම තැනක්ම නැරඹුවහොත් ඔහු නොමැරී සිටීම නම් පුදුමයකි.
එක් දිනක් එක් මිනිසෙක් ස්න්ග්ක්වාන් වලට ඇවිත් ටික දුරක් යන විට දෙයක් දැක එහි තිබූ භයානක බව නිසාම මරණයට පත් විය.
කුමන ආකාරයට හෝ ස්න්ග්ක්වාන් වෙත එන මනුෂ්‍යයන් මරණයට පත් කිරීම අපගේ අනන්‍යතාව ආරක්ෂා කරන ක්‍රමයයි. එහෙත් මිනිසුන්ගෙන් වෙන් වී සිටීමට අප ඉතා කැමතිය. එම නිසා මිනිසුන්ට නොපෙනෙන තැනක මෙය පිහිටා තිබේ. එහෙත් කලාතුරකින් එකෙනෙකු හෝ දෙදෙනෙකු පැමිණෙති.
"ගිය කිසිම කෙනෙකු නැවත පැමිණෙන්නේ නැත." සමහරෙක් කියති.
ඔව්..
එය සත්‍යකි.__________________________________________________________________________________.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
..
.
.
.
.
.
.
.කෙසේ නමුත් සන්ග්ක්වාන් වල සිටින වැම්පයවරුන් නම් සිටියේ හරිම සතුටෙනි.
YOU ARE READING
The Owner Of Nawata.🌕
Fantasyනවාටාව ආරාක්ශා කරන පුද්ගලයන් සය දෙනෙකු උත්සහ දරයි. එහෙත් ඔවුන්ට එය ආරක්ශා කිරීමට හැකි වේවිද? ...... නර වෘකයන් හා වැම්පයවරුන් හතුරන් වූයේ කෙසේද? .... නැවතත් ඔවුන් මිතුරන් වේවිද?.... නවාටාව කාට හිමිවේවිද?.... තාරකා වෘක්ෂයට කොතරම් දෙයක් කළ හැකිද?.... ස...