🚫 Introduction of charactersකිම් ටේහ්‍යොන් කියන්නේ පැරිස් වල ජීවත් වෙන කෙනෙක් අවුරු 28ක තරුණයෙක් . ටේහ්‍යොන් ගොඩක් වෙලාවට කලේ පියානෝ ප්ලේ කරන ගමන් තමන්ගේ Flower shop එකක් බලා ගත්තු එක . ඊට අමතරව ටේහ්‍යොන් රෝඩ් වයලිනස්ට් කෙනෙක් ඒ වගේම ආටිස් කෙනෙක් .
ටේහ්‍යොන් ගේ වයසෙම පසු වෙන මින් ජිමින් විවාහක තරුණයෙක් . මින් යුංගි කියන ව්‍යාපාරිකයා එක්ක විවාහ වෙලා ඉන්න ජිමින් පැරිස් වල ඉන්න සයන්ස් ප්‍රොෆිසෙර් කෙනෙක් .
ජෝන් ජංකුක් කියන්නේ ටිකක් හුරතල් පෙනුමක් තියෙන දගකාර කෙනෙක් ජංකුක් ට වයස 25 ක් උනත් ජංකුක් ගේ සමහර වැඩ පොඩි ලමයෙක්ගේ වගේ . තමන්ගේ cousin කෙනෙක් උනු යුංගිගේ බල කිරීම නිසාම ජංකුක් පැරිස් එන්න තීරණේ කරනවා . ඒ වගේම ජංකුක් කියන්නේ ගොඩක් fashionable කෙනෙක් .
මින් යුංගි මින් ජිමින්ගේ සදාදරණීය හස්බන්ඩ් . යුංගි ජිමින්ව මැරි කරලා අවුරුදු පහක් ඒත් ඒ අවුරුදු පහෙන් යුංගින්ට ජිමින් එක්ක ඉන්න පුලුවන් උනේ අවුරුදු දෙකයි . ( හේතුව පසුවට ) ඒ වගේම යුංගි කියන්නේ ජංකුක් ගේ cousin කෙනෙක් .කිම් මූන් ගාල් ටේහ්‍යොන් ගේ ඩැඩා . ගොඩක් දැඩි නීතී තියෙන මූන් ගාල් ගොඩක් නපුරු චරිතයක් ඒක නිසාම ටේහ්‍යොන් තාම තරුණ කෙනෙක් උනත් තමන්ගේ ඩැඩාට බයයි
කිම් යොන්සෝ ටේහ්‍යොන් ගේ මමී . එයත් ටේහ්‍යොන් ගේ ඩැඩාට දෙවෙනි නෑ දෙන්නම එක වගේ_________________________________________
මේක ටිකක් දිගට ඇදෙන කතාවක් අඩුම චැපි 40 ක් ඒ වගේ වෙයි . කොච්චර ඇදුනත් බය වෙන්න එපා මම මැදදි කතාව නවත්තන්නේ නෑ .
ඉන්ට්‍රෝ එකේ නොකියපු ගොඩක් දේවල් ඔයාලට කතාව ඇතුලෙදි හම්බ වෙයි . ඒ වගේම මේක ඔයාලා හිතනවට වඩා වෙනස්ම කතාවක් වෙයි
මේක සීනි බෝල කතාවක් විදිහට ලියන්නේ නම් නෑ ටිකක් කරදර වැඩි ආදර කතාවක් වෙයි . කරදර නැති ආදරේ පරිප්පු නැති හෝටලේ වගේලුනේ 😂💕
ඔන්න පලවෙනි චැපිය දාලා තියෙන්නේ බලන්න 💕
#LostInParis💕
YOU ARE READING
𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒 || 𝐓𝐊 ✔✔
Romance" ඇයි ඔයා ඔච්චර පරණ තාලේ විදිහට අදින්නේ අලුත් ජෙනරේෂන් එකේ කොච්චර ෆැෂන් තියෙනවද .. පොඩ්ඩක් ඒවත් ට්‍රයි කරලා බලන්නකෝ " ______________________________________________ " ඇත්තටම එයා ගොඩක් බෝරින් කෙනෙක් කිසිම ෆන් එකක් නෑ " ______________________________...