ඉක්මනින් කාලේ ගෙවිලා ගියා. සතුටින් ඉන්න ඕන වුනත් හැම මූණකම තිබ්බේ දුක.
engagement එකේ දවස ආවා.
යෙරින් මොන හේතුවක් උඩ සෝයින්වම එයාගේ බ්‍රටිඩ්ස්මේට් විදියට ගත්තද කියන්න දන්නේ එයාමයි. ඒ ජන්ග්කුක්ට පෙන්නන්නම වෙන්නත් පුළුවන්.
ජන්ග්කුක්ගේ බ්‍රයිඩ්ස්මන්ට හිටියේ ටේයි ජිමිනුයි.
මොනවා කොහොම වෙයිද කියන්න බැරි අවිනිශ්චිත කමක් තිබුණා. කුණාටුවකට කලින් පරිසරේ වගේ ඔක්කොම නිහඩ වෙලා තිබුණා.
.
.යෙරින්ව උදේ ඉදන් හැඩ කරලා ලස්සනට ඩ්‍රෙස් කරලා තිබුණා. යෙරින් හරිම ලස්සනට හිටියා ඒ ගවුමට. යෙරින් ඩ්‍රෙස් කරලා පහලට එක්කගෙන ආවේ අජුම්මා. ඒ එද්දි යෙරින්ගේ අප්පා මැද සාලෙට වෙලා බලාගෙන හිටියා.
" ඕහ් යෙරින්... ඔයා අද ගොඩක් ලස්සනයි..."
යෙරින්ගේ අප්පා එහෙම කියලා යෙරින්ගේ නළලට පුංචි කිස් එකක් දුන්නා.
" කුමාවෝ අප්පා..."
' එයා මට කිස් එකක් දුන්න කාලයක් මට මතක තිබුණේ නැහැ. අද එක නම් හොදට මතක තියාගන්න ඕනි. '
" එහෙනම් අපි යමු නේද?"
යෙරින්ගේ අතින් අල්ලගෙන අප්පා වාහනේට නැග්ගා. යෙරින්ට් ටිකක් නුපුරුදු බවක් දැනුනා අප්පා එක්ක එකම වාහනේ යද්දි.
' අද හැමදේම වෙන්න ඕන හොදම විදියට වෙයි.'
යෙරින් එහෙම හිතලා ඇස් දෙක පියාගෙන බර හුස්මක් පහත දැම්මා.
( yerin's dress )
.
." බලාම් ඉතින් මෙයාගේ හැඩ."
" පොඩ්ඩක් හිනා වෙලා ඉදපම් බන්. මොකද්ද යකෝ පුම්බගෙන ඉන්නේ."
YOU ARE READING
Unriquited Love |complete|✓
FanfictionWant to have love. It can also be lost. She sacrificed her love for the happiness of another. Whether she has happiness or pain. 𝚕𝚘𝚟𝚎 𝚝𝚑𝚊𝚝 𝙸 𝚗𝚎𝚟𝚎𝚛 𝚍𝚎𝚜𝚎𝚛𝚟𝚎𝚍....❤️🚫 story by Aurora_5o6_ Main character- JJK Cover credit ~ Cove...