🌼M O N A L I S A

86 18 16
                                    

"මාව යවන්නෙපා මාස්ටර්..."

"අපිට දෛවය වෙනස් කරන්න බෑ දරුවො..."

"ඔයාමයි කිව්වෙ මාස්ටර්...දෛවය තීරනය කරන්නෙ අපිමයි කියලා "

"මට වැරදුනා. හොදටම වැරදුනා. මට තමුසෙව පිලිකුල්. තමුසෙ මහ ජරාවක්... යනවා මෙහෙන් මකබෑවිලා... මගේ ඇස් ඉස්සරහට එන්න හිතන්නවත් එපා සලායි..."

"උබත් මේ අප්‍රසන්න හනමිටි සමාජයේම තවත් එක කොටසක් විතරයි ඩාවින්චි..."
.
.
.
.

ඔයාට ලස්සන ජීවිතයක් තියෙනවා සලායි...


🥀අහම්බෙන් හම්බුන තොරතුරු ටිකක් නිසා ලියන්න හිතුනෙ. දැන්ම අප්ඩේට් දෙන්නනම් බැරි වෙයි. බොහෝ විට කතාවේ අගදි හැමෝම ගොඩක් කැමති පිස්සු වැටුන චරිත දෙකක් දකින්න ලැබේවි...

Library , reading list දාගෙන තියාගන්න වස්තුලා.....💖

ඒනම් අපි හිමීට විසදගමු කව්ද මේ මොනාලිසා කියලා....
ඒ හිනාව පිටුපස හැංගුන
මායාව ගැන....

ඒ හිනාව පිටුපස හැංගුන මායාව ගැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Feb 16 ⏰

Add this story to your Library to get notified about new parts!

The Mystery Of The  M O N A L I S A (Onhold)Where stories live. Discover now