Chapter 03

217 54 2
                                    

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🐯ඉතින් දැන් අපි නේබර්ස්ලා නේද බබා...
ටේහ්‍යුන් හිතුවේ එයාලා ගත්ත අලුත් අපාට්මන්ට් එකට අල්ලපු ගේ ජින්ගෙ මැන්ශන් එක නිසා

ඒකත් හොඳයි
ටේහ්‍යුන් නපුරු හිනාවක් මූණට අරන් හිතුවේ එයාගේ ඔලුවට අලුත් අදහසක් ආව නිසා... හැබැයි මට හිතෙන්නේ ඒ අදහස නිසා අල්ලපු ගෙදර ඉන්න යුන්ගිට නම් ගොඩක් රිදෙයි වගේ... අවුරුදු ගාණක් දුක් විඳලත් එයාට තවත් දුක් විඳින්න වෙයිද...
ඒක එහෙම වෙයි... මොකද ටේහ්‍යුන්ට අනුව යුන්ගි කියන්නේ එයාව එපා කියලා වෙන කෙනෙක් එක්ක ගියපු එයාට බොරු කරපු කෙනෙක්... ඒත් ඇත්තටම එහෙම වුණාද.. ඒක දන්නේ යුන්ගි හෝසොක් ජින් විතරයි.. එහෙමද
නෑ ඒක දන්නවා කිම් ටේහ්‍යුන්ගේ අප්පා කිම් ජන්වූන් වගේම ඔම්මා කිම් ජියා...

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🐣එහෙනම් මිස්ටර් කිම් අපිට ඕන විදියටම මේ බිස්නස් පාටි එක ඇරේන්ජ් කරන්න.. ඒ වගේම තව සතියකින් අපි එනවා... හොටෙල් එකේ....

🐷VIP ඒරියා එක වෙන් කරලා තියන්නනේ ඕන... මං එහෙම කරන්නම් මිස්ටර් පාර්ක්...

🐣ඕකේ එහෙනම් අපි ගිහින් එන්නම් මිස්ටර් සොක්ජින්

🐷නාවට කමක් නෑ
ජින් හෙමීට මිමිණුවත් තියුණු ඇහීමක් තියෙන ජිමින්ට වගේම නම්ජුන්ටත් ඒක ඇහුණා.. ඒත් නෑහුණා වගේ හිටියේ ප්‍රශ්න ඇති කරගන්න ඕන නැති නිසා

🐨ඕකේ මිස්ටර් කිම්
සී යූ සූන්

🐷සී යූ සූන්.. ගුඩ් බායි මිස්ටර් කිම් & පාර්ක්
ජින් එහෙම මවාගත්ත හිනාවකින් අනික් දෙන්නට සංග්‍රහ කරේ එයාලා ජින් එක්ක හෑන්ඩ් ශේක් කරලා එලියට යද්දී

🐷හහ් ඇත්තමයි ආයෙත් නාවට කමක් නෑ ඔයාලා... මොකද මට ඕන නෑ අහම්බෙන් හරි ඔයාලගේ අර හිතුවක්කාර වැඩකට නැති මල්ලිට මගේ යුනීව මීට් වෙනවට නම්ජුන්... එහෙම වුණොත් වැරදි වැටහීම් නිසා තවත් දුක් විඳින්න වෙන්නේ මට පොඩි එකාටම විතරයි...
ජින් එහෙම හිතලා හුස්මක් හෙලුවේ ආයෙත් ප්‍රශ්න පටන් ගන්න යන්නේ කියලා ඉවෙන් වගේ දැනෙද්දි

The Boyz Next Door || Taegi || Jihope || Namjin || On HoldWhere stories live. Discover now