An Oblivious Night #_2

406 43 3
                                    

ජන්කුක්වත් ඇදගෙන CEO room එකට ආපු ටේ ජන්කුක්ව කාමරේ ඇතුලට තල්ලු කරලා දොර lock කරලා දැම්මෙ ජන්කුක්ට පැන ගන්න බැරි වෙන්න....

"තමුන් මොකද්ද මට කියුවේ? මම මෝඩයෙක් කියුවා නේද....දැන් බලාගන්නවා මෝඩයගෙ තරම..."

ටේහියුන් හිටියෙ කාලාන්තරයක් තිස්සෙ කැකෑරිච්ච වෛරයෙන් හා මත් වතුරෙන් පමණට වඩා මත් වෙලා....ඒක නිසා එයා දැන් මොනවද කරන්නෙ- ඒක හරිද වැරදිද කියන එක ගැන හිතන්න තරම් ටේට සිහියක් තිබ්බෙ නැහැ...මත් වතුර නිසා ටේට ජන්කුක් කියන්නෙ තමන්ගෙ සුළු සහෝදරයා බවත් අමතක වෙලයි තිබුනෙ...

"FUCKING BITCH !! අද දැනගනී තමන් මේ KIM TAEHYUNG කියන්නෙ කවුද කියලා.."
තරහින්ම රතු වෙච්ච ඇස් එක්ක අඩියෙන් අඩිය ටේ ජන්කුක්ට ලංවෙද්දි ජන්කුක් අඩියෙන් අඩිය පස්සට ගියත් අවාසනිවට බිත්තිය ඊට හරස් උනා...

"තමුන් දැන් කොටු වෙලා ඉවරයි !!"
ජන්කුක්ගෙ අත් දෙකෙන් අල්ලගෙන එක අතකින් ජන්කුක්ගෙ ඔලුවට උඩින් බිත්තියට තියලා තද කරපු ටේහියුන් අනෙක් අතින් ජන්කුක්ගෙ බෙල්ල අල්ල ගත්තා...

"Please tae, මාව අතාරින්න මට රිදෙනවා..."
අඬන්න ඔන්න මෙන්න තත්වයටම jk වැටිලා හිටියත්, ජන්කුක් කියන දේවල් තේරුම් ගන්න ටේට බැරි උනා...මේ වෙද්දි මත් වතුරින් හොඳටම මත් වෙලා හිටපු ටේගේ හිතේ රාගයත් දළු ලා වැඩෙන්න පටන්ගෙනයි තිබ්බෙ...ජන්කුක් තමන්ව අත් හරින්න කියලා බැගෑපත් වෙද්දි ජන්කුක්ව තමන්ගෙ ඇඟට තද කරගත්ත ටේ ජන්කුක්ගෙ paech පාටින් හැඩ උන ලා රෝස තොල් දිහා බලාගෙන හිටියා...
ටේ බලාගෙන ඉන්නෙ තමන්ගෙ තොල් දිහා බව ජන්කුක්ට තේරෙද්දි බොහොම පරක්කු වැඩියි....

"T-tae ,ඕකනම් කරන්න එපා...ප්-ලීස්"

"I'm so sorry bitch...තමුන් පරක්කු වැඩියි "

ජන්කුක්ගෙ තොල් වලින් ආපු පීච් සුවඳට වශී උන ටේ ජන්කුක්ගෙ තොල් රළුව සිපගන්න පටන් ගත්තා...ඇත්තටම ඒක හපා කෑමක් කියුවොත් නිවැරදියි...කිසිම දෙයක් එකපාර හිතාගන්න බැරි උන ජන්කුක් ඊළඟ මිනිත්තුවේ ම ක්‍රියාත්මක වෙලා ටේගෙන් බේරෙන්න දැගලුවත් ඒකෙන් උනෙ ජන්කුක්ගෙ බෙල්ල තව තවත් ටේගෙ දරදඬු අතට තද වෙච්ච එක විතරයි...
වෙන කරන්නම දෙයක් නැති තැන කඳුළු අලුත් කරමින් ඉන්නවා හැර ජන්කුක්ට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැහැ...තමන් ආදරෙන් දෙන්න හිටපු දෙයක් රාගයෙන් මත් වෙලා ටේ ටිකෙන් ටික උදුර ගනිද්දි ජන්කුක් තමන්ගෙ පව්කාරකම් ගැන පසුතැවුණා....

An Oblivious Night 🔞⁽ᴮᵒʸˣᴮᵒʸ⁾ᵛᵏ ✔︎Where stories live. Discover now