Leo
මම uni eken car එක එලියට දානකල් ම බලන් හිටියා ටික දුරක් යද්දි dad කත කරන්න පටන් ගත්තාYes , dad
Leo ඔයා දන්නවනෙ අපි කවුද කියල නේද
එයා කවදාවත් මේම කතා කරල නෑ , මගෙ මාම් නැති උනාට පස්සෙ එයා මේම කත කරනව මම අහලම නෑ
මම එයා දිහාට හරුනා එයා දිග කතාවකි කියන්නෛ හදන්න කියල මට තේරුනා
MmmHari පුතා ඔයා දන්නවනෙ මට පුලුවන්කම තිබුන ආයෙත් ඔයාව uni එකට දාන්න ඒත් මම ඒක කලේ නෑ ඇයි කියල දන්නවද?
එයා අහුවෙ ප්‍රශ්නයක් නොවුනත් මම නෑ කියල ඔලුව වනුවාහ්ම්ම්ම්, දැන් ඔයාට 20කුත් ලබනවනෙ ඉතින් මම හිතන්නෙ ඔයා තවදුරටත් මායා ලෝකෙන් ඈත් වෙලා ඉන්න ඕනෙ නෑ
මම ඔයාව Dwortz uni එකටක දාන්න තීරනය කලා
මොනා Dwortz ඒත් dad .... මම කෝමද මම එහෙට ගැලපෙන්නෙ නෑ මම කැමති මෙහෙ ඉන්න මිසක් එහෙට නෙමෙයි . ඔයා දන්නවා එයත් ඉන්නව කියල එහෙ මට එයාගෙ මුන වත් බලන්න ඕනි නෑLeon මම කිව්වදේ තේරුන් ගන්න ඔයා කොච්චර මග හැරියත් ඒ ඔයාගෙ ලෝකේ නැතුව මේක නෙමේ, අනික ඒ මිනිහව අපි අපේ පවුලෙන් අයින් කරල දැනට අවුරුදු 10ක් වෙනවා
එයා කිව්ව දේ හරි වෙන්න අති ඒත් මම කෝමද කිසි දෙයක්වත් දන්නෙ නැත් තැනක ඉන්නෙ, anika ඌත් ඉන්නවාහරි මම යන්නම් , කවදට ද?
මම හීන හඩකින් අහුවා එයාගෙ හිත් වෙනස් වෙද බලන්න මොන නෑ
ම්ම්ම් අද හවසම , මම හැම දේම ලෑස්ති කරල තියෙන්නෙ
මොකක් මේ දැන්
මම කෑ ගැහුවා නෑ කෑ හැස්සුනා
මොකද ලමයො කෑගහන්නෙ , අද තමා මේ දැම්ම
එහෙම කියල එයා කා එකෙන් බැහැලා ගියා , යකෝ මේක හරි වැඩක් නෙ මුන් මම කවුත කියල හිතන වඩ කරනවත් ඈ ඩෙන්න හිතෙනව ආආආආආ .....
හරි clam clamDriver car එක start කරගෙන ගියා මාත් එහෙන්මම glass ekata ඔලුව තියාගත්තා මොකද මම කත කලා කියල එකෙක්වත්මම කියන දේ අහනවද නෑනෙ නෑ
.
.
.........
.
.
...........
.
.
...................
.
.
.........................
.
.
...................................
.
.
....................................................
.
.
...................................................................
.
.
.................................................................................
.
.
..................................................................................................
.
.
..............................................................................................................