Chapter 02

194 40 10
                                    

පැය තුනක විතර නින්දකින් ඇහැරැන ටේ දැක්කේ එයාගෙ තරමක් වැඩුනු පපුවෙ එල්ලිලා ඇස් වහගෙන සද්දෙට කිරි උරන චූටි බබාව..

🌸 ඔහ් ටේ ඔයා ඇහැරැනාද..

🐯 සන්මි.

🌸 හරි බබා කිරි බොනවනෙ..කෝ එන්නකො මේ සුප් එක බීලා ඉමු..

🐯 ජ..ජන්කුක් ගෙදර නේද..එයාට ක්..කෑම

🌸 අනේ මේ ටේ..රෙද්දක් කියවන්න එපා..ඔයාට ඇයි ඔය මිනිහ ගැන ඔච්චර කැක්කුම.අඩුම ඒ මිනිහටවත් ඔයා ගැන ගානක් තියෙනවද..මෙච්චර දරැවා ලැබෙන්න ඔයා කෑ ගැහුවා..උ නිකම්වත් ආවද ඔයාව බලන්න..ඔයා නැහීගෙන උ ගැන මොකටද හොයන්නෙ..මගෙ තරහා අව්ස්සන්නැතුව මේ සුප් එක බොන්න ටේ..

සන්මි කියවගෙන කියවගෙන ගිය නිසා ටේ කටවහගෙන සන්මි පොවන සුප් එක බොන්න ගත්තා.

ටේට සුප් එක පොවපු සන්මි බෝල් එකත් අරගෙන කිචන් එකට ගියා..

Baby - හුවෑ හුවෑ හුවෑ😭

🐯ශ් ශ් බබා..කෝ..ම්ම් මොකද අඩන්නෙ හ්ම්..අයියෝ මූනත් සතු වෙලා මේ බබාගෙ
.

ටේ බබාව වඩාගෙන කාමරේ චුට්ටක් ඇවිදින ගමන් බබාව නලවන්න උත්සාහ කලා..ඒත් ටේගෙ අතට අහුවුන දෙයක් නිසා හිනාවක් ගියා..

🐯 ඔහ්..බබා ඔයා පිපී කරගෙනද🤭

ටේ බබාව පරිස්සමෙන් මෙට්ටෙන් තියලා අන්දවලා තිබුන නැප්කින් එක ගලවලා පිරිසිදු කරලා ආයෙත් නිල් පාට නැප්කින් එකක් ඇන්දුවා..

ටේ බබාව පරිස්සමෙන් මෙට්ටෙන් තියලා අන්දවලා තිබුන නැප්කින් එක ගලවලා පිරිසිදු කරලා ආයෙත් නිල් පාට නැප්කින් එකක් ඇන්දුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ටේගෙ බබා)

.
.
.
.
.
.
.
.
.
.
.
.

Jungkook p.o.v

ටේහයුන්..🤣

හොඳවැඩේ..තල්ලු කරපු පාර වැදුනා නේද මේසෙ..පුහ් ඔහොම වෙලා මදි..ශිට්..කාලකන්නියා මොකට මගෙ ජීවිතේට ආවද මන්ද..හිගන්නා.උට කියල තියෙන එකම දේ ලස්සන විතරයි.ලස්සන කන්නද🤣අඩුම උට කියලා දෙමව්පියෙක්වත් නෑ..

මගෙ කල්පනාව බිදුනෙ කිචන් එකෙන් බඩු පෙරලන සද්දෙන්..

🐰 කව්ද කිචන් එක පෙරලන ගෝතයා

මම ගියෙ කිචන් එකට...ආහ් මේ අරයගෙ බෙස්ටි නේද🤣

🐰 සන්මි..

🌸 අහ් ජන්කුක් මහත්තයා..දැන්ද අවදි උනේ

🐰තමුසෙ මොකද මෙතන කරන්නෙ..

🌸 ආ මම මේ රෑ කෑම හදනවා.ඇයි ඇස් පේන්නෙ නැද්ද..

🐰 ඇයි දැන් ඔහේ උයන්නෙ..ඇයි අරෑගෙ අතපය කැඩිලද..

🌸 ජන්කුක් දැන්වත් ඒ ලමයට හරියට සලකනවා..ඊයෙ අච්චර අර කොල්ලට දරැව ලැබෙන වෙලාවෙ කෑ ගැහුවා එවලෙ තමුන් කොහෙද හිටියෙ..අඩුම ටිකක් හරි ඒ කොල්ලගෙ කෑගැහිල්ලවත් ඇහුනද ආ...මරැ..ඒ දරැවගෙ අප්ප තමුන් නේද ..දැන්වත් ඒ විදිහට ඒ කොල්ලට සලකනවා..

ම්..ම්..මොකක්...ටේට දරැවා ලැබිලද..ඒකද ඊයෙ එච්චර හයියෙන් කෑගැහුවේ..

ගිහින් බලනවද..මොනා උනත් ඒ මගෙ.දරැවා..

🌸 කොහෙද අතරමං උනේ..

🐰කටවහගෙන ඉන්නවා..

කියපු මම ආවේ ටේ ඉන්න ස්ටෝරෑම් එකට..

අනේ දෙවියනේ...

මේක පාවිච්චි කරන්න පුලුවන්ද..

🐰 ටේහයුන්..

Jungkook p.o.v

A / N p.o.v

🐰ටේහයුන්..

ටේ බබාව කකුල් දෙක උඩ තියාගෙන හොලවන ගමන් නිදි කර කර හිටියා..ඒත් එයා දොර ලගින් ඇහිච්ච කටහඩ බබාගෙන් ඇස් අරගෙන දොර දිහා බැලුවම දැක්කෙ එයාලා දිහා....නැ නැ බබා දිහා බලාගෙන ඉන්න ජන්කුක්ව..

🐯 ස්..සර්

ටේ ගොතගහන ගමන් කතා කලා..

🐰 තමුසෙගෙ බඩු අරගෙන ලැහැස්ති වෙනවා උඩ රෑම් එකකට මාරැ වෙන්න..මේ ජරාගොඩේ මගෙ දරැවව තියන්න මට බෑ..අනිත් එක..මොකක්ද ලමයගෙ නම..

🐯 හ්..හරි සර්..අහ් දරැවට..න්..නමක් දැම්මෙ නෑ ..

🐰 හ්ම්..දරැවව මට දීලා ඕන කරන දේවල් අරගෙන උඩට එනවා..

ජන්කුක් එහෙම කියලා ටේගෙ කකුල් උඩ නිදාගෙන ඉන්න බබාව පරිස්සමෙන් අත්අතරට අරගෙන කාමරෙන් එලියට ගියා...

💜💚

Oyala me kathawa kiyawanna kamathi da..
digata ma liyanna da mn..

vote ekk comment ekk dagena yanna
bye



මම Kim Haneul~🖤

𝐋𝐨𝐯𝐞 𝐚𝐧𝐝 𝐇𝐚𝐭𝐞💔( slow update)Where stories live. Discover now