4. Mr. Archer

387 82 24
                                    

"ඔහ්හ් ඔයාලා දෙන්න ආව ද?? Sorry පරක්කු වුනාට.. මට හදිස්සි කෝල් එකක් ආවා.." ජිහුන්, ඩිනර් රූම් ඒකට ඇතුල් වෙමින් හිටිය ජන්කුක් හා ටේහ්යුන්ග් දැකල ඇහුවා..

"Sorry අප්පා..අපිත් පරක්කුයි නේ.." ජන්කුක් අප්පාගේ එහා පැත්තෙන් ඉදගන්න ගමන් කිව්වා..

"නෑ වෙලාවටම.. අපි දැන් ඔයාලට කතා කරන්න හැදුවේ.." ජිහුන් උත්තර දෙන්න කලින් කිම් එහෙම කිව්වේ ටේහ්යුන්ග්ට ජන්කුක් ඉස්සරහ තියෙන පුටුවෙන් ඉදගන්න සන් කරමින්..

"ඉතින්, ඔයාලා දෙන්න මේකට කිසිම විරුද්ධත්වයක් දක්වන්නේ නෑ නේ??" ඩිනර් එක අතරේදී කිම් ඇහුවේ ටේහ්යුන්ග්ගෙන් වත් ජන්කුක් ගෙන්වත් ඇත්තවශයෙන්ම උත්තරයක් බලාපොරොත්තු වෙලා නෙවේ..

"අකැමති කිව්වත් ඔයා මේක කරනවා නේ dad?" ටේහ්යුන්ග් ඇහුවේ eyaye folk එක පැත්තකින් තියලා..

"ජන්කුක් අකැමති නම් මං දෙපාරක් හිතන්න කැමති.." කිම්, ජන්කුක් දිහා බලමින් උත්තර දුන්නා..

ජන්කුක්ට නෑ කියන්න තිබ්බා!

එහෙම නොකියන්නත් එයාට හේතු දෙකක් තිබ්බා..

එක, අප්පා.. එයාට අප්පා කියන දෙයකට පිටින් යන්න බෑ...

දෙක, එයාට ටේහ්යුන්ග්ව එපා කියන්න හේතුවක් තිබ්බේ නෑ..!

හැබැයි ඒ මොහොතේ එයා හේතුවක් හදාගත්තා!!

ටේහ්යුන්ග් බලාපොරොත්තු වුනා ජන්කුක් අකැමති වෙයි කියලා! එත් එහෙම නොවුණු මොහොතේම එයා ටේහ්යුන්ග්ව එයාට විරුද්ධව වැඩ කරන්න පොලඹව ගත්තා..

"එයා අකමැති නෑ වගේ.." කිම් මොහොතක් ජන්කුක් දිහා බලන් ඉදලා ටේහ්යුන්ග්ට කිව්වේ ටේහ්යුන්ග් ඇස් රතු කරගෙන ජන්කුක් දිහා බලන් ඉද්දි...

ජන්කුක් කියන්නෙත් ටේහ්යුන්ග් වගේම තරුණයෙක්!! එයාගේ අප්පට විරුද්ධ වෙන්න බැරි!!

ඇයි ටේහ්යුන්ග් එක තෙරුන් ගත්තේ නැත්තේ!

"එහෙනම් මේ marriage එක තීන්දුයි!!" කිම් කිව්වේ තවත් තත්පර දහයක් ජන්කුක් දිහා බලන් ඉදලා..

"අහ්!!!" ටේහ්යුන්ග් කෑම එකට එයාගේ folk එක ගහල චෝප්ස්ටික් ඒකත් එතනටම විසික් කරලා ඩිනර් ටේබල් එකෙන් එළියට ගියෙ හැමෝම පුදුමයෙන් බලන් ඉද්දි.. ටේහ්යුන්ග් ඒ වගේ නරක විදියකට හැසිරුනාමයි!!

Arranged marriage to my rival || TaekookWhere stories live. Discover now