chapter 1

32 10 3
                                    

A/n pro....
ජින් ඇයට ඔම්මා කියා ආමන්ත්‍රණය කලද කෙදිනකවත් ඇය ජින්ට තම පුතකුට ලෙස සැලකුවෙ නැත..........

කලක් යන විට ජින්ගේ අප්පාට හදිසි හදවත් රෝගයක් හේතුවෙන් රෝහල් ගත කළේය...........sung - ryung  ජින්ගේ අප්පා පිළිබඳව නොව දේපල පිළිබඳව අවධානය යොමු කරගෙන සිටියේ  won-young මිය යාමට පෙර කෙසේ හො දේපල තමා  නමට ලියා ගැනීමටයි..........

නමුත් ඇයට ඇගෙ සහෝදරයාගෙ මාර්ගයෙන් දැන ගැනීමට ලැබුනෙ ඔවුන්ගෙ දේපල සියල්ලම තිබෙන්නෙ won-young නමට නොව ජින්ගේ නමට බවයි...........

won-young දේපල සියල්ලම ලියා තිබු⁣නෙ ජින්ගේ ඔම්මගේ නමටයි.......නමුත් ජින්ගේ ඔම්මා ජින් ඉපදුනු පසු ඒවා සියල්ල ජින්ගේ  නමට ලියනු ලැබීය.......මෙය දැන ගත් පසු  තව තවත්sung - ryung කේන්තියෙන් වියරු වැටිනී.............
won-young පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා ගත නොහැකි බව Doctors ලා කිව්වද jin තමාගෙ බලාපොරොත්තු අත් හැරියෙ නැත.......නමුත් ඔහුට  මෙලොව ප්‍රේම කිරීමට සිටි එකම පුද්ගලයා වූ ඔහුගේ අප්පද  නැතිවිය .🙁

ජින්ගේ අප්පා මිය ගිය පසු  sung - ryung ඕන වූයේ කෙසේ හො දේපල සියල්ල ඇයගෙ නමට ලියා ගන්නයි........

🐷 මේ මොකක්ද ඔම්මා.........🙄

🧙 ඕක අත්සන් කරපන්......උබේ නමට තින මේ⁣ දේපල සේරම උබ මගෙ නමට ලියන්න ඕන..........

🐷  එහෙම කොහොමද.......මේවා මගෙ ඔම්මාගේ  දේවල්........මගෙ ඔම්මගේ දේවල් මං ඒහෙම  කාටවත් ලියන්නෙ නැ........😤

🧙 අහ් උබ ඒහෙමද ........මං දන්නවා උබට කියලා මේවා ලියව ගන්න හැටි.......😏

A/n

එලෙස පැවසූ  sung - ryung ජින්ට  belt එකකින් එකදිගට ගැසීමට පටන්ගත්තා .

ජින් කෙසේ හෝ දරාගෙන සිටියේ ඔහුගේ  ඔම්මා අප්පා හේතුවෙනි නමුත් හිතක් පපුවක් නොමැති sung - ryung පහර දීම නැවැත්තුවෙ නොමැති නිසා ජින්ට  ලිපි ලේඛන අත්සන් කිරීමට සිදු විය.........

🐷මට දරා ගන්න බැ ඔම්මා......මට මේ අපායෙන් යන්න ඕන .😭😭😭

ජින් තම ඔම්මාගේ පිංතූරය දෙස බලාගෙන හඩමින් පැවසු⁣වෙ දරා ගත නොහැකි වේදනාවකිනි........🤧

කතාව හොදයිනම් Comment and vote කරන්න .

You've reached the end of published parts.

⏰ Last updated: Feb 22, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

JINDERELLAWhere stories live. Discover now