Chap 23 🍂

937 229 91
                                    


සෙවනැල්ලත් මඟ හැර යන අඳුරේදීත් මා ගාවීන් රැඳි...
නුඹ හිටියද හැම සංසාරේම මේ වාගේ මගේ ලඟටම වී..

ඔබ හින්දා මං ගැයු පෙම් වදන් ..
දෝරේ ගලා ගියාදෙන්

නුඹෙන් මං විදිමි හැගුමන්
මා හද නිවාලනා...

දවසක් ඒවී අපිත් ... අපෙ හීනවලට යාවී...
ඒ හැම මොහොතේ ලගින්.... නුඹ හිටියොතින් ඇති

ජීවිතයේ තැන් තිබුනා... අපිටම අපිවම නැතිවුන...
ඒ ගැන මං හිතනා විට කදුලක් උනනවා මට නොදැනිම..
ඔබ හින්දා මං ගැයු පෙම් වදන්
දෝරේ ගලා ගියා දෙන්..

නුඹෙන් මං විදිමි හැගුමන්
මා හද නිවාලනා...

ඒ හැම මොහොතේ ළඟින්... නුඹ හිටියිතින් ඇතී ... 🥺🤍
මේක අහන්න..✍

______________________________________________________🤍🍂

යාන්තමට ඔලුවත් නමාගෙන වතාවක් දෙකක් පසුපස හැරී බලන ගමන් කාර් එක පැත්තට ගිය සුදු බබා ආයෙම වතාවක් ටේහ්‍යුන්ග් , එක්ක කතා කරමින් ඉන්න හ්‍යුන්ග් දිහාවට හැරිලා බලද්දි ජන්කුක් දැක්කෙ ටේහ්‍යුන්ග් හිනාවෙවී හ්‍යුන්ග් එක්ක කතා කරන විදිය...

ටිකක් විතර හිතේ තිබ්බ කලබලකාරී ගතිය ඒකෙන් නැති උන නිසා සුදු බබා කාර් එක ඇතුලට නැගලා ඩෝර් එක වහගෙන ඒ දිහා කාර් එකේ ග්ලාස් එක හරහා බලාගෙන හිටියා ...

<3

' ඉතින් ටේහ්‍යුන්ග්  ! ජොබ් එක කොහොමද ??  '
ජන්කුක් යනවත් එක්කම හ්‍යුන්ග් ටේහ්‍යුන්ග්ව කතාවට අල්ලගත්තා..

"" ඇත්තටම හොඳයි !! ගොඩක් හොඳයි !! ""
ටේහ්‍යුන්ග් හිනාවෙලා උත්තර දුන්නා..


' අනිවාර්යයෙන් එහෙම ඇති .. '
හ්‍යුන්ග් කිව්වෙ සයිකල් එකේ ටයර් එක්කට එයාගෙ සපත්තුවකින් ගහලා සයිකල් එක චෙක් කරන ගමන්..

' මොකද දැන් ඉස්සර හිටියට වඩා ටේහ්‍යුන්ග් ටිකක් හොඳට සැපට ඉන්නවා වගේ පේනවා. '
' ම්ම්ම් '

𝐂𝐎𝐋𝐎𝐔𝐑 𝐏𝐇𝐎𝐓𝐎 ✺ 𝐓𝐊Where stories live. Discover now