𝗘𝗣𝗜𝗦𝗢𝗗𝗘 02 👑🔮

28 5 3
                                    

  ||𝚃𝙷𝙸𝚂 𝙸𝚂 𝙾𝙽𝙻𝚈 𝙵𝙰𝙽𝙵𝙸𝙲𝚃𝙸𝙾𝙽 .... කතාව චරිත වලට ගත්ත අයිඩල්ගේ නම සහා රූපේ විතරයි... එ අයගේ සැබෑ ජිවිතේ එක්ක කිසිම සම්බන්දයක් කතාවට නැත.. මේක මගේ මනසේ ඇදුනු කතාවක්...||

👑 SANAA👑  🔮𝗰𝗵𝗮𝗽𝘁𝗲𝗿 02🔮

අවු 7කට පසූ..

" යාහ් නැගිටිනවා... පස්සට ඉර එලිය වැටෙනකම් නිදා ගනින් මූසල කම නේ ... ඒකට බලන්න ක්ලාරා බේබී උදෙන්ම නැගිටලා ජොගින් පවා යනවා ඒකට මෙකී ගෙදරට වෙලා මගේ සල්ලි වලින් කනවා බොනවා නිදා ගන්නවා... " මිස්ටර් ලී මේ කෑ ගහන්නේ ඇදේ නිදාගෙන ඉන්න හේසානාට....

" මින්ජේ ඔය ලමයා ඊයේ ආවෙත් රෑ 2.00 කිට්ටු වෙලා... ටිකක් නිදා ගන්න දෙන්න... අනික එයා කාකා බිබී ගෙදරට වෙලා හිටියේ නෑ නේ... ගිය සතියේ නේ ඩ්‍රිග්‍රි එකත් ගත්තේ... " මිසිස් ලී මිස්ටර් ලීට කෑ ගහලා කුස්සියට ගියා..

අම්මගෙයි තාත්තගෙයි සද්ද  නිසා හේසනා නිදිමත විකාරෙන්ම නැගිටලා... ඇදේ එරමනිය ඔතන් වාඩි වුනා...

" ආහ් අක්කේ කිරි එක අද තවුසෙට ඉන්ටර්විව් එකක් නේද ... " ජන්කුක් හේසානාගේ කිරි එක අතට දෙනගමන් ඇදේ කොනෙන් වාඩි වෙලා ඇහුවා...

කෙල්ල කිරි එක බොනගමන් ඔලුව වැනුවා...

" ඇත්තට තමුසෙට පිස්සුද හ්ලෝ 😑 අර තාත්තා කිව්වා කියලා ඊයේ තමුසෙගේ උපන් දිනේ දවසේ අර ක්ලාරද බ්ලාරද කෙනගේ birth day පාටි එකෙ බනියෙක්ට ඇදන් දවසෙම නොකා නොබී පාර්ටියට එන අයට චොක්ලට් බෙදා බෙදා ඉන්න..."  ජන්කුක් ඇහුවේ ඊයේ දවස මතක් කරන ගමන්..

flashback

" යාහ් නැගිටිනවා එනවා මාත් එක්ක යන්න... " අද හේසනාගේ 25 වෙනි බර්ත් ඩේ එක කෙල්ල අවු 18 කෙල්ල වගේ බොලද නෑ හෙසනාට දැන් තේරිලා තියෙන්නේ තමන්ගේ තාත්තා තමන්ට අකැමැති වග... ඒ නිසා හේසනා මිස්ටර් ලීගේ බැනුම් ඇනුම්පද පහර දීම් වලදි අඩන්නේ නෑ ඇස් දෙක රෝල් කරලා රවාගෙන ඉන්නවා...

" කොහෙද තාත්තේ... " හේසනා ඇහුවේ ඩෙනිම් ට්‍රව්සර් එකට අන්බට්න් කරපු ෂර්ට් එකක් ඇදන් කොන්ඩේ සයිඩ් එකට කරන ගමන්...

" තමුන්ට ඒවයින් වැඩැක් නෑ එනවා... " මිස්ටර් ලී එහෙම කියලා තමන්ගේ අබලන් පොඩි කාර් එකෙන් හේසානාවත් දාගෙන ආවේ සෝල් වල තියේන 5 star හොටෙල් එකක... හොටෙල් එකේ මේන් හෝල් එකට ඇතුළු වෙන තැන නැවතුනු මිස්ටර් ලී හේසානගේ ඇගට දැම්මේ ලොකූ බනී ඇදුමක්...

 SANA ᴷᵀᴴ | 𝐎𝐍 𝐆𝐎𝐈𝐍𝐆 |Where stories live. Discover now