මේක මම පුලුවන් ඉක්මනට දෙන්නම් හරිත
.
.
.
.සිතට නොදැනුන දෑස් ගොමු මැද
සෙව්වා ඒ දෑසම හදවත සොයන.
ඔබේ නෙත් මා නෙත් හා ගැටුන
සැනින් බැලුවා ඉවත දැනෙන සීතලට..
හැන මොහොතෙම වෙහෙසෙන මගේ නෙතට
පහසක් දැනුනා ඔබේ නෙත් හමු වූ විට..
ඉතින් ඔබ නොපෙනී යන තුරුම
සිටියා බලාන ඔබ යන දෙසම..
මිතුරන් හමුවේ ඔබ පාන ඒ සිනහව
මතු දිනක හෝ පැතුවා මාහට..
මොහොතකට ඔබ සෙව්වාද මා දෑස
සිතුනා මට රෑ සඳ කැලුම් මත නිදා සිටි විටදි
පෙනුනා ඔබේ රුව රෑ සිහිනෙනුත් මට..
එව්වා පණිවිඩ ගොඩක් ඔබට
කිව්වාද නේ නිල් වළාවන් ඔබට..
නැවත පණිවිඩ නොඑව්වත් මට
බලා සිටිනවා ඔබ එනතුරු දිවිය පුරාවට..❤🩹✨
.
.
. dew 💕🧩 නිකම් ඉද්දින් ලිව්ව කවියක් මට දාන්න හිතුනා 🤭
🧩 තිත්ත මල පලවෙනි චැපියෙන් හම්බෙමු 🥺
YOU ARE READING
තිත්ත මල
Fanfictionආදරය මිරිගුවක්.. අපි ඒකෙන් රැවටෙන්නෙ නැතුව බේරුනේ නැත්තම් ඒක අපිව ආය ආය රවටනවා බලාපොරොත්තු තියා ගන්න තරමටම 💔 Cover : Anastasiawang27