🙂❤️

41 6 1
                                    

Titanic,,
මගේ මේ ගෙවුනු ජීවිතේ බලලා තියෙන හරිම ලස්සන සංවේදී ආදර කතාවක් තියෙන කතාවක්...
Roce,Jack අතර තිබ්බ ඒ ආදරේට මං හරි ලෝබයි...
ඒත්,
අවසානෙදි එයාලටත් හිමි උනේ sad ending එකක්..
මම මේ ජීවිතේ බයම දේ තමා බැදීම් කියන්නෙ...
කොයි වෙලේ හිමිවෙයිද කොයි වෙලේ අහිමි වෙයිද කියලා කියන්න කාටවත්ම බෑ
බැදීමක් අතහැරෙන තරම් වේදනාවක් ලොවෙත් නැතුව ඇති නේද?
මම බැදීම් අහිමි වීමේ දුක හොදටම විදපු එක්කෙනෙක්..
හැබැයි එහෙමයි කියලා මගේ ජීවිතේ කිසිම අඩුවක්නම් තිබ්බෙ නෑ...
නමිත් නවීශ ආකර්ශන උන මම,
අවුරුදු 19ක විශ්‍යවිද්‍යාල ශිශ්‍යයෙක් උනා...

ඉතින් මේ මගෙ කතාව ❤️---------------------------------------------------------------------------------Wo Ai Ni ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඉතින් මේ මගෙ කතාව ❤️
---------------------------------------------------------------------------------

Wo Ai Ni ❤️

Am I Yours 🙂❤️🐇Where stories live. Discover now