07🦊

24 8 8
                                    

Min-:" මේහ්... පොඩී... "

Joon-:"ඕ... "

Min-:"මම එලියට ගිහින් එන්නම්..."

Joon-:"ආපු හැටියෙම?"

Min-:"යාලුවෙක් හම්බ වෙන්න... අනේ... "

Joon-:"හරි... ඉක්මනට එන්න..."

Min ඇත්තටම මේ කොහේද යන්නෙ??
ඒක අනාගතයේදී දැනගන්න ලැබෙයිද?
ගැස්සිලි පැද්දිලි දැම්මාට ජුනී ලෑස්තිය හෙට කෙනෙක්ව හම්බ වෙන්න තමා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Next day morning...

Joon උදෙන්ම ඒ fan girl ව හම්බ වෙන්න ගියා.. .

Joon-:"හලෝ-- ඔයා??"

??-:"RM.. නෑ ඩිම්පල් බෝයී...😊"

Joon ට ඉහේ මලක් පිපුනා වැනි සතුටක් දැනුනා...

Joon -:"ඉතින් මගේ ටොප් ෆෑන්.. ඒ වාගේම රෝසීගේ අයිතිකාරී.. ඔයාගේ නම??"

??-:"Nam jiah, ඔයාගේ??"

Joon-:"Kim namjoon "
.
.

ඒ අතරතුර ඒ ළගින්ම...

?,-:"හායී Minah .. නැත්තං මම මින් කියන්නද??"

මින් කියන්නේ minahට

Min-:"ඒක ගෙනාවාද රැන්ග්??"

Rang-:"ආහ්. මෙන්න.. මගේ වටිනම දේ මගේ පොරොව මට දෙන්න වුණා.. මට ඒ රේකෝඩ් එක දෙන්න.."

Min-:"කණ්නාඩිය..."

Rang-:" අහ්.."

Min-:"Thank you 😌 "

Rang-:"මගුල තමා... ආයේ මට හම්බ වුනොත් ඔහේගෙ අවසානය"

ඒ කොල්ලා එතැනින් ගියා..

Min-:"ඒක ඒම නම් හම්බ වුණා... "

ඒ තමා Rang... min කලින් කියපු හොයාගන්න ඕන කියපු කෙනා...
ඒ එක්කම joon ත් jiah ත් එතැනින් ගියා...
එයාලා ආවේ අර චෙරි මල් පිපුණ පාර්ක් එකට...
ඒ අතරතුර...

Min-:"හම්මට... මම ගිය ආත්මේ රාජකුමරියකගේ ප්‍රධාන ආරක්ෂිකාවක් නේද?? ගැම්ම තමා මින් ඔයානම්"

අර කණ්නාඩිය දාගෙන එයාගේ මේකප් සෙට් එකේ තියෙන මිරර් එකෙන් බල බල විකාර කියවන්න ගත්තේ ඒකෙ දකින තමන්ගේ ගිය ආත්මේ ගැන කියලා වටේ මිනිස්සු නොදැනගෙනයි... ඉතින් මිනිස්සු හිතුවේ 'පිස්සු ' කියලා🙂😂

ඔන්න ඕක අරගෙන මින්ත් , ජුනියි ජිඅහ්යි චෙරි ගස් තියෙන පාර්ක් එකට ගියා...

Min-:"අර ඉන්නේ දෙවැනි නේත?🤔🙂ඕකා ඔය එලියට ආවාමද මන්දා... අඩේහ්... දෙවැනි දියුණු වෙලා... gf කෙනෙකුත් ඉන්නෝ.. අපිට තමා ඔය මොකෙක්වත් නැත්තේ🥲
කෙල්ලව දැකලා පුරුදුයි...🤔 author කෙනෙක්ද? නැත්තං මගේ බැජ් එකෙ කෙනෙක්ද?? වෙන්න බෑ.. "

ඔන්න ඕම කල්පනා ලෝකේ මරියානා ආගාධය තරම් ගැඹුරට ගියේ කෙල්ල කවුද කියල මතක් කරගන්න ඕන නිසා...

Min-:"ඕ මයි ගෝඩ්... නෑ නෑ නෑ... ඒක වෙන්න බෑ..."

🦊🖤~~~~~~~~~~~~~~~~~~🖤🦊

හායී ගොඩ කාලෙකට පස්සේ🙂

කොටස් තුනයි උපරිම 🙂
ඔක්කොම ඉවර කරගන්න ත් ඕන...

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

🦊New Story [KNJ][complete]🦊Where stories live. Discover now