𝙇𝘼𝙎𝙏 𝙘𝙝𝙥𝙩.

56 5 2
                                    

_jisoo's pov_

යූජින් කොහෙද මන්දා ශික් ආහ් ටේගේ අම්මා නේද අර මේ ගෑනි කොහේ ගියත් එනවනෙ දැන් මොකද කරන්නෙ දැන් මාව දැකලා ඉවරනෙ

tae's mom - හායි දුව මොකද මෙහේ යාලුවෙක්ව හම්බෙන්න ආවද

jisoo -  ඔව් අම්මෙ මන් මේ යාලුවෙක් හම්බෙන්න ආවෙ අම්මා මොකද මෙහේ

tae's mom - මාත් මේ යාලුවෙක් හම්බෙන්න තමා ආවෙ. දුවගෙ අම්මවයි තාත්තවයි හම්බෙන්න එන්නම්කො මන් දවසක

jisoo - හා හා අම්මේ

tae's mom - හරී මන් යනවා එහෙනම්

jisoo - හරී අම්මෙ

jisoo's pov

ආහ් ශික් යන යන හැමතැනටම එනවනෙ ඉව කරගෙන එනවද මන්දා ඇයි යකෝ.. ආහ් අර යූජින් නේද

jisoo - ඒ යූජිනා මොකද මේ මූන අවුල් ගිහින්

yujin - නෑ නෑ ජිසූ මට ටේගෙ අම්මව හම්බුනා ඔයාලු නේද ටේව බදින්න ඉන්නෙ 🙂

jisoo - ඔව් මට ඔයාට කියන්නත් බැරි උනානෙ , ඔව් ඉතින් ඇයි මාව හම්බෙන්න කිව්වෙ , ආහ් කාටද මේ flower bouquet එක

yujin - ඕ ඕ ඔයාට ඔයාට සුභ පතන්න ගෙනාවෙ

jisoo - ආහ් ඇත්තටම තැන්ක් යූ අනේ

yujin - ඉතින් ටේ එක්ක සතුටින් ඉන්නවද

jisoo - එයා හරිම හොද කෙනෙක්

yujin - මේ මට හදිස්සියෙ වැඩක් වැටුනා මන් යන්න ඕන

jisoo - ආහ් ඕකෙ ඕකෙ

yujin - බායි

jisoo - එයාට මොකද ඒ එකපාරට උනේ , අනේ මන්දා ,ටේගේ අම්මා මොනාද ඒ කිව්වෙ ඉස්සෙල්ලා

*Flashback*

tae's mom - දුවගෙ අම්මවයි තාත්තවයි හම්බෙන්න එන්නම්කො දවසක

jisoo - හා හරි අම්මේ

*Flashback end*

යකෝ සනාගෙ අම්මටයි තාත්තටයි ජිසූ කියලා දුවෙක් නෑ කියලා දැනගත්තොත් ඉවරයි මාත් හාව වගේ හා කියලා ශික් සනාට කෝල් එකක් අරන් මේ සේරම විස්තර කියන්න ඕන

_calling_

jisoo - හෙයි සනා

sana - මේ එක්කෙනෙක්ට මාව මතක් වෙලා තියෙන්නෙ

𝗟𝗢𝗩𝗘 𝗳𝗼𝗿 𝗪𝗘𝗘𝗞 ( complete )Where stories live. Discover now