Episode 03 (Last episode)

187 18 6
                                    

PURE LOVE IN THE HEART..🥰♥️

              කුකි එයාගෙ ඕනෙම කරන ඇඳුම් ටිකත් අරගෙන ඉක්මනින් ලෑස්ති වෙලා යන්න එලියට බැස්සා..

❄️ පරිස්සමෙන් ගිහින් එන්න..🥺 ( මගේ බනියෝ )

💜 පරිස්සමෙන් ඉන්න ඔයත්..

            ජංග්කුක් කවදාවත් නැතුව ෂියාව Hug කලා.. කෙල්ල ගැස්සුනා.. ඒත් ඒ වෙලාවෙ එයාට ඕනෙ කරපු දේ උන එකට කෙල්ල සතුටු උනා..

❄️ මේ මොකද මේ මගේ cold husband මාව hug කලේ..

💜 මගේ Wife නිසා.. අනික අවුරුද්දක්නෙ..

          කුකි ඒක කිව්වෙ නම් බොරුවට.. කුකිට මොනා උනත් දුකයි ෂියාව එහෙම දාලා යන්න.. අනික ජංග්කුක් හොඳටම දන්නවා එයා ආයෙ එන්නෙ නෑ කියලත්..

❄️ හරි හරි.. දැන් Mr.Jeon Jungkook හොටු පෙරන්නෙ නැතුව ගිහින් එන්නකො පරිස්සමට..

💜 යාහ් කවුද හොටු පෙරුවෙ..

❄️ ඔයානෙ.. ඔය පේන්නෙ නැද්ද බෝල ඇස් එලියට පනින්න වගේ කඳුළු පුරවගෙන ඉන්නෙ..

💜 යාහ් පිස්සු හැදිලද.. හොඳින් කතා කරාම කරේ යන්න එන්න එපා..

❄️ කවුද කරේ ගියේ.. මේ ඉන්නෙ මම මෙතන..

💜 ෂියා..

❄️ ඔව් කියන්න මේ ඉන්නෙ තාම යහතින්..

💜 ඔයා මගේ girlfriend මිසූව මට නිතරම මතක් කරවනවා..🥺 මගේ මැණික ඔය විදියටමයි මම එක්ක රණ්ඩු කරන්නෙ ඉස්සර.. මාව අවුස්සන එකමයි වැඩේ.. මාත් එක්ක මෙහෙම රණ්ඩු කර කර හරි ඉන්න එකට තෑන්ක්ස්.. එදා ගැහුව එකට සොරි..

❄️ මේ මොකද භූත පැටියො.. යාහ් මාව අඬවන්න ඕනෙද..🥺 අනික අවසාන ගමන නෙවෙයිනෙ.. අවුරුද්දකින් එනවනෙ.. මේ මට කියනවා.. මට ආදරේ නේ..

💜 සොරි ෂියා.. ඔයාට ආදරේ කරන්න විදියක් නැ මට.. මොකද මම තාම ආදරේ මගේ මිසූට..

❄️ කමක් නැ ජංග්කුක්..😊 දැන් පරිස්සමෙන් ගිහින් එන්නකො..

💜 පරිස්සමෙන් ඉන්න..

               Jk ෂියාට සමු දීලා ගියා.. ෂියා ගොඩක් ඇඬුවා කුකි ගියට පස්සෙ..🥺 කුකිටත් දුකක් නැතුවම නෙවෙයි ඉතින්..

ℙ𝕦𝕣𝕖 𝕃𝕠𝕧𝕖 𝕀𝕟 𝕋𝕙𝕖 ℍ𝕖𝕒𝕣𝕥  [ ᶜᵒᵐᵖˡᵉᵗᵉ ]Where stories live. Discover now