වෙස්ගත් ප්‍රේමයක්

42 3 0
                                    



#පලමු_දඩයම

"ශවීන්...දු..දුවන්න...ගිහිං නාග මාණික්‍ය රක්ශා කරන්න...යන්න"

"...අනේ..හේශ් ඔයාට හොදටම තුවාල වෙලා මොක්කද වුනේ කියන්න මට...ආ... ඉන්න මං ඔයාව සුව කරන්නම්.... "

මම මගේ වෙස්ගන්නා නාග ශක්තියෙන් හේශ්ගේ තුවාල සනීප කරා...

"මොකක්ද වුනේ හේශ් මට කියන්නකෝ"

"කිව්වාම අහලා යන්න ශවීන්..නැත්නම්..නැත්නම්..නෑ මට බෑ ඔයාව නැතිකරගන්න ඒනිසා කියන දේ අහලා යන්න.."

"ඒත්"

"ඒත් මේත් නෙමේ අපි මොන දේ වුනත් නාගමාණික්‍ය රක්ශා කරන්න බැදිලා ඉන්නවා..තව ටිකකින් ඒ පව්කාරයෝ මෙතනටත් එයි...මං කොහොමහරි ඒ අයව නවත්වන්න බලන්නම්...ඒනිසා කිව්ව දේ අහලා මෙතනින් යන්න ශවීන්...‍යන්න"

"මොකක්...කවුද? මට තේරෙන්නෑ..කවුද ඔය කියන පව්කාරයෝ හේශ්?

"නාග මානික්‍ය ගන්න කවුදෝ මිනිස්සු වගයක් ඇවිත්.."

"මොනවා? .. කොහොමද එයාලා නාග මාණිකය අර්ධනාග් දෙව්ලේ තියෙනවා කියලා දන්නේ..මට මේවට උත්තර ඕනේ හේශ්"

"අපිව රැවැට්ටුවා ශවීන්...අපිව රැවැට්ටුවා ...අහ්... ලොකු රැවටීමක්..."

"මොකක්ද වුනේ...කියන්න මට"

"ඒ සූර්‍ය වංශයේ යුවරජු බාහුජීව"

"අහ්? යුවරජු බාහුජීව"

"ඔව්...ශවීන්... අපිව රැවැට්ටුවා ශවීන්. ඔහු තව පිරිසක් එක්ක නාගමාණික්‍ය ලබාගන්නයි ඔය එන්නේ.."

"මොනවා ඒක වෙන්නේ කොහොමද අපි වගේ නාගයොයි..ඔහු වගේ සූර්‍ය වංශිකයොයි නේද නාගමානික්‍ය රක්ශා කරන්න බැදිලා ඉන්නේ..ඒ වස්තුව පන වගේ ආරක්ෂා කරන්න..ඒත් කෙසේද ඔහු මෙසේ කරන්නේ..තමන්ගෙම දෑ සොරකම් කරන්නේ"

"හුම්ම්...ශවීන්...මට ඇසුනු පරිදි ඔහු ඉතාමත් කෲර බලලෝභී මසුරු පුද්ගලයෙක්..ඔහු ඔය සැරසෙන්නේ නාග මාණික්‍ය පිටිරැටියෙකුට විකුනන්න.."

"නෑ...ඒක මම කරන්න දෙන්නෑ..මේ නාග මාණික්‍ය උතුම් සම්පතක්..එය අපේ ඉශ්ට දෙවි ශිව ට හැර පිටරැටීන්ට අයිති නෑ...මං මේ නාගමාණික්‍ය ට ඔය කාටවත් දෙන්නෑ...එක මේ ශේශ් නාගමාණික්‍ය රක්ශකගේ පොරොන්දුවක්.."

You've reached the end of published parts.

⏰ Last updated: May 26, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

වෙස්ගත් ප්‍රේමයක්Where stories live. Discover now