Kim Taehyung
Age - 18
( වැඩි විස්තර පසුවට )Jeon Jungkook
Age - 25
Training officer ( SK Company )මේක කතාව ඇත්තටම මම ලියන්නෙ මං වෙනුවෙන් 😪 ලියන එක තමයි මගේ ලොකුම සතුට......ඒත් ඇත්තටම මේ දවස් ටිකේ මං ඒකෙනුත් ඈත් උනා.
ඇත්තටම මට කෙනෙක් නැතුව හරි පාලුයී. කිසිම දෙයක් ලියන්නවත් හිතන්නවත් ඔලුවට එන්නෙ නෑ.....මං වටේ ඉන්න අයට නම් සමහරවිට තේරිලත් ඇති 😪💔 Blood shot ඉක්මනින් ගේනවා පැටවුනේ.....sorry ඒක හිතේ නිදහසෙන් ලියන්න ඕනා කතාවක් .
මේ කතාවෙන් මං කරන්නෙ නැති උන හිතේ නිදහස හොයාගන්න. අනික් කතා වලට වඩා වෙනස් ගොඩාරියක් funny ඒත් deep story එකක් වෙයි.
මෙච්චර දවස් publish නොකර තිබ්බේ....ඒත් ඔයාලා මාව හොයන නිසා publish කරන්න හිතුවේ.
💔💔😪💔💔
වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම දමලා ගහලා ඒ කෙනා ලගට දුවලා යන්න. ඒත් මොනා කරන්නද පුංචි කාලෙ ඉදන්ම මං වෙනුවෙන් ගොඩක් දෙවල් කැප කරලා මාව මෙතනට ගෙනාපු එකට මං කොහොම හරි කලගුණ සලකන්න ඕනානෙ 💔
ඇත්තටම මට හිතාගන්න බෑ මේ පුංචි කාලෙට මට මෙ තරම් පාලුවක් දුකක් දැනෙනවා නම් අම්මා තාත්තා නැති ලමයි කොයි තරම් නම් වේදනාවක් විදිනවා ඇතිද කියලා 💔😪
YOU ARE READING
• Mint Choco • [ TK ]
Romanceදගකාර අහිංසක මගේ ලෝකෙට කොහෙදෝ ඉදලා බලෙන් රිංගපු නපුරු දඩබ්බර ආඩම්බරකාරයා උඹ දරාගන්න බැරි තරමට පපුව පිරෙන්න ආදරේ දුන්නු එකම එකා උඹ මගෙ පිස්සු ශුංගියෝ දන්නවද ? ආදරේ කියන්නෙ මේ වෙරළේ තියන වැලිකැටයක් නම් මං මේ මුලු ලෝකෙම තියන වැලි කැටගානකට උඹට ආදරෙයි බ...