Dayun-:"ඒකත් ඒම ඉවර වුණා නේද??"
Eunwoo-:"හ්ම්... "
Dayun-:"මට ඔයාට කියන්න දෙයක් තියෙනවාද ?"
Eunwoo-:"ආහ්??ඒ..ඒ..ඒම නෑ."
Dayun-:"ඇත්තටම නැත්ද??"
Eunwoo-:"හරි.. මම කියන්නම්... මම ඔයාට ආදරේ කරනවා... "
Dayun-:"oh my god"
Eunwoo-;"දැන්ම මට උත්තරයක් ඕන නෑ... ටිකක් හිතලා කියන්න "
Dayun-:"මම කැමති.. ඔයා දන්නවද මම ඔයාට කැමැත්තෙන් හිටියේ high school කාලේ ඉදන්..."
Eunwoo-:"ඇත්තටම ද?? ඒකත් හරි අමුතුයි . බලන්න මේ දවස් දෙක තුනේ අපි වෙනමම ලෝකයක හිටියේ... "
Dayun-:"පුදුමාකාරයි... "
ඒ විදියට චෙරිගස් වලින් පිරුණ පාක් එකකින් ඒ දෙන්නාගේ ආදරේ පටන්ගැන්ම වුණේ...
.
.
.
.
.
.
Hoshi-:"Hazoo..."Hazoo-:"ඕඕ..."
Hoshi-:"ප්‍රශ්නයක් තියේ"
Hazoo-:"කියන්න..."
Hoshi-:"මම කෙනෙකුට කැමති"
Hazoo-:"ක්හැ...ක්හැක්.. මො..මොකක්?"
Hoshi-:"මම කෙනෙකුට කැමති"
Hazoo-:"ඔව්.."
Hoshi-:"එයාට කොහොමද කියන්නේ?"
Hazoo-:"හිතට එන හැම වචනයක්ම හදවතින් කියන්න... හදවතට දැනෙන දේ කරන්න ඒ වේලාවට... එයා ඔයාට කැමති නම් එයා පොසිටිව් උත්තරයක් දෙයි..."
Hoshi-:"මම ඔයාට ආදරෙයි... ආදරය ගීතයක් නම් ඔයා ඒකෙ පැහැදිලි තනුවක්... ඒ අකුරෙන් අකුර හරිම ආදරණීය යි... ඒ තරමටම ඔයාත්. ඔයාගේ හැම වචනයක්ම හරිම ආදරණීයයී... නිරවුල්...
මම හිතනවා මම වාසනාවන්තයි කියල... ඒත් ඒ වාසනාව ගොඩාක් වාසනාවන්ත කරන්න පුලුවන් ඔයාට... මේ වාසනාව ජිවිතේ පුරාම තියෙනවා කියලා මම විශ්වාස කරනවා... ඒ තරමටම ඔයා පැහැදිලි... ඉතින් මගේ පදමාලාවේ තනුව වෙනවාද?? ඉතින් හසෝකි ඔයා කැමතිද ?"Hazoo-:"ඒ වචන හරිම ලස්සනයි. ඔව් පිස්සු කොල්ලෝ මං ඔයාට ආදරෙයි"
ඔන්න ඒමයි ඒ පදමාලාවට ගැලපෙන ම තනුව හම්බ වුණේ... ඉතින් ඒ ආදර කතාව ලස්සන සිංදුවක් වෙයි අනිවාර්යයෙන්ම...
.
.
.
.
YOU ARE READING
Cursed Vampire princess of midnight [TXT][complete]
Horror"ශාපලත් පොත public library එකට ගියේ කොහොමද??"