"බොස් ! බොස් !"
.......
"ආශිෂ් ඒ පාර කවුද කියල ඉක්මනට හොයා ගන්නව කායි. 😑💔"
...................................................................................................
hellow 📞
..........
Yes mister min I am dr suya ... How can I help you ?
..........
mmmm yah sure.
..........
okey then We will meet friday at 9.00 a.m.
" කවුද මෝචි කතා කලේ ? "
"මගෙ petition කෙනෙක් චිමී..."
"මෝචිට දැන් emergency calls එනව ගොඩක් වැඩීනෙ.."
" යා මෝඩ ටේ ටේ ඒක මගෙ ජොබ් එකට අදාල දෙයක් okey ? 😒 "
" මෝචි දැන් Psychiatry කෙනෙක් නෙ ටේ ඔප්පා 😂👍 "
" යාහ් මෝඩ කුක්කො කට වහනව "
😂😂😂
" ඔය තුන් දෙනාම ඔය හිනාව නවත්ත ගන්නවා..... අප්පා බලන්නකෝ... "
" ඔය ඔයාව අවුස්සන්න කියන කතා මෝචි ගනන් ගන්න එපා.. "
" අප්පා අනිත් මිනිස්සු කොහොම මෝචිගෙන් බෙහෙත් ගන්නවද දන්නෙ නෑ "
"යාහ් මෝඩ කොට පාත්තයො I kill you....."
" මෙන්න මිනී මරනෝ.... "
ඩෝම් එක හැමදාම හවසට මේ වගේ කොල්ලො තුන් දෙනා එකතු වෙලා සූයව බයිට් කරනව...
Hi ඉතින් කොහොමද මම තමා සූයා
( A/N මන්ම කියන්නම් නේද ?
... Opppps sry කරගෙන යන්න ඕතරී )
කියුව විදිහට ඔය මෝචි කියන්නෙ සූයා.. ජියෝන් සූයා.
සූයට මල්ලි කෙනෙක් ඉන්නව එයා ජියෝන් ජන්කුක් කුකී කියල තමා ආදරේට කියන්නෙ... එතකොට එයාගෙම නොවුනත් එයාගෙම සහෝදරයො දෙන්නෙක් එයාට ඉන්නව. සහෝදරයන්ටත් වඩා හොදම යාලුවො කියුවොත් හරි... ඒ දෙන්න තමයි කිම් ටේ හ්යුන් සහ පාර්ක් ජිමින්...
එතකොට මෙයාල කට්ටියම ඉන්නෙ australia වල high study වලට තමා korea ඉදල ආවෙ....
සූයගෙ ඔම්ම නෑ අප්ප mr jeon. ඔප්පෙක් ඉන්නව එයා හෝසොක්... මෙයාට ඔප්පෙක් කියුවට ඔප්පල තුන් දෙනෙක් ඉන්නව :- jin , hoesok ,namjoon . මේ තුන් දෙනාම ඉන්නෙ korea වල....
jimin ගෙ අප්පා තමයි mr. park... එතකොට namjoon ,jin ,tae ගෙ අප්ප තමයි mr Kim... Mrs park නැති වෙලා දැනට අවුරුදු 10 ක්...
pjk grp එකේ Owners ලා තුන් දෙනෙක් ඉන්නවා ඒ ඉතින් මෙයාලගෙ අප්පල තුන්දෙනා තමා...
park , kim , jeon කියන්නෙ ඉස්සෙල්ල ඉදන් හොදම යාලුවො... මේ තුන් දෙනා එකතු වෙලා PJK grp කියල company එකක් පටන් ගත්තා... korean top 1 company 😌♥️...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Suya pov :
නාන්න සල්ලි තිබ්බත් සූයට ඕන උනා Psychiatry කෙනෙක් වෙන්න. ඔව් එයා ඒ goal එක Complete කරල ඉන්නෙ. ටේ ජිමින් නම් company එකේ තමා. එයාල කියන්නෙ company එකක් තියෙද්දි මොකටද නිකන් වෙන වෙන ජොබ් කරන්නෙ ? ඇත්ත හැබැයි....
හැමෝටම ඕනි දැන් korea යන්න. අවුරුදු 10 කින් දැකල නැති එයාලගෙ සහෝදරයො ටික බලන්න...
ඒත් අපිට ටිකක් ඉවසන්න වෙනව තව අවුරුද්දකින් කුකීගෙ high study ඉවර වෙනවා.. ඔව් එයත් දැන් Lawyer කෙනෙක්. Law කලාට මහත්තයනම් company එකේම තමා.. 😂👍
හ්ම් තව අවුරුද්දයි...
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
"මෝචී...... මන් ඇතුලට එනවෝ.... යාහ් මෝචි ඔයා අඬනවද ? "
" චිමී යුන්ගි ඔප්පා මැරිල නෑ චිමී මට ඒක දැනෙනව අනේ චිමී එයා නැති වෙලා නෑ නේද ? "
" චිමී... මෝචී... ඔයාල කොහෙද ? "
" මන් හිතන්නෙ ටේ ඔප්පා මෝචිගෙ කාමරේ ඩබල ඇත්තෙ... "
ටේ චොකලට් එකක් අරන් ඇවිල්ල චිමීවයි මෝචිවයි හොයනකොට ඩබල කොහෙවත් නෑ... හොයල හොයල අන්තිමට කුකියත් එක්ක ඩබල මෝචිගෙ room එකට ගියා...
" ආ මේ ඉන්නෙ .. මෝචී මන් ඔයාට චොකෝ ගෙනාවා.... මෝ ! මෝචි ඇයි බබා මේ ? "
"ජිමින් හ්යුන්ග් ඇයි මේ මෝචි අඬන්නෙ ?"
" යුන්ගි ඔප්පා මතක් වෙලා..."
ඒක ඇහුන ගමන් කුකීගෙ ඇස් වලටත් කඳුලු ආවා..
" කුකී මියානෙ කුකී.. මන් මන් නිසා ඔයාට එයාව මතක් උනා නේද 🥺💔 "
" නෑ ඔන්නි ඔයා හැමදාම ඔප්පව මතක් වෙලා අඬනව 🥺 මන් දන්නව ඒක. ඒත් ඔන්නි අපි ඒ පරන අතීතෙ අමතක කරමු... ඒක වෙලා දැන් අවුරුදු 10 ක් ඔන්නි. 🥺"
" ඒත් මන් ඒ ඇත්ත තාම පිලි ගන්න ලෑස්ති නෑ කුකී 💔 "
( අනේ මන්ද ඇයි අපිටම මෙහෙම වෙන්නෙ ? වල දාන්න හදන ඒ හැම මතකයක්ම ඇයි හෑරි හෑරි උඩටම එන්නෙ ? මෝචි අඬන හැම වෙලාවකම මන් මගෙන්ම අහගන්න ප්රශ්නයක් මේක. )
" ටේ ටේ ඕයි ටේ "
" අහ් ජිමින් කියන්න "
" තමුසෙ මොන......."
ඒත් එක්කම වගේ සූයගෙ phone එකට call එකක් ආවා..
" කවුද කතා කරන්නෙ ? "
" හෝසොක් ඔප්පා "
"කඳුලු පිහදාගෙන කතා කරන්න "
📞......... ( Oppa )
Hello Oppa..
Hello menika... kohomd ithin oyt ?
auwal nehe oppaa..
Aa hry mn katha kale podi wedakata
kiyanna oppa
Mochi dannawada mohane gena ?
Tikak dannawa Ai oppa ?
Podi case ekak Mochi apit weda kranna nene
me kalakanni ballek nisa.. minissu
dennek nethi una apita...
Oppa kiyanne meka mohana seen ekak kiyald ?
mata hithenne ehema.
man balala details dannam oppa.
hary mochi... oyath igena ganna balanna.
apita issrahata ona wei.
dhe oppaa.
ara buru petaw tika mathak kala kynn.
me welawe mn busy mochii..
yaah hyung api buruwo newe...
aah oyalath othanada ?
ow me mochi koi weleth yoongi oppaw
mthk wela nahayen adanawane.
mmm gd ngt lmai mn busy..
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
" ඒයි ඇයි ඒක කියුවෙ බලනව ඔප්පත් අවුල් ගියාද කොහෙද අනේ මන්ද තමුසෙලනම්.."
" sry sry මෝචි "
" හරි හරි පිටසක්වලයෝ "
" දැන් ඔය චොකෝ එක මට දීලා මෙතනින් යනවලා..."
" මන් අද මෙතන ඔන්නි දෝ ගන්නෙ..."
" ඒයි අලි කුක්කො මට වැදගත් වැඩක් තියනව යනවකො "
"මොකක්ද මෝචි වැඩේ ? "
" ආ jimin මේ petition කෙනෙක් එක්ක කතා කරන්න තියනව "
" බලන්න හියුන් "
" හරි හරි අපි යන්නම් හැබැයි මෙකෙන් බාගයක් මට "
" යාහ් වල් හිවලෝ ඕක මගේ "
📞.......
"ම්ම්ම්ම්ම්හ් පස්සෙ බලා ගන්නම් "
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _basic eka therunada lamay ♥️
YOU ARE READING
~ Master MG ~ | MYG |
Mystery / Thriller~මේක මගෙ උන එයාලගෙ කතාව 💜 ~ "... Love is the best pain killers to heal anyone in this world... " G×B Min yoongi ⭕ brotherhood : #romance #killer #murder ⭕ don't copy my work ⭕