⭕ chapter 02 ⭕

11 1 0
                                    

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

" මෝචි අද කොහෙ හරි යනවද ?"

" ආ දේ "

" කොහෙද යන්නෙ ? "

"petition කෙනෙක්ව හම්බ වෙන්න. එයා korean කෙනෙක්. හදිස්සියකට මෙහෙ ඇවිල්ලා මාවත් හම්බ වෙලාම යනවලු."

" කරන දෙයක් පරිස්සමින් ... හරි හරි ටේ "

" මන් යනෝ.. "

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

"Hello mister min කලින්ම ඇවිල්ල වගේ. " ( හත්තික්කේ මෙච්චර ලස්සන කෙනෙක්නම් ඇත්තටම මන් බලාපොරොත්තු උනේ නෑ. ෆුල් කිට් ඇදල කවුද කියල හොයා ගන්න වත් බෑ. මාත් ඉතින් මාස්ක් එක දාල කැප් එක දාල ඉදියෙ 😌 "

"හ්ම් දේ... "

"වැඩිය කතා කරන්න කැමති කෙනෙක් නෙවේ වගේ.."

"වෙන්න පුලුවන්."

*හරි හරි ඔයාගෙ කතාව කියන්න මන් අහන් ඉන්නම් mister min "

"pls call me min "

මෙහෙමයි මන් හැමදාම ඔයාගෙන් ට්‍රීට් ගත්තෙ ඇක්සිඩන්ට් එකකින් නැති උන මතකෙ ගන්න කියල විතරයි. හැබැයි සූයා ඊට එහා කතාවක් තියනව...

( මන් එයාගෙ කතාව දිගටම කියන්න කියල වගේ ඔලුවෙන් සන් කලා )

falsh back

දැනට අවුරුදු 10 කට කලින් මට අවුරුදු 15යි. මායි ඔම්මයි මගෙ නන්ගියි වැඩකට එලියට යන ගමන් ඉඳියෙ. ඒත් එකපාරට කලු කැබ් එකක් අපෙ කා එක හරස් කලා.

"ඔම්මා.... ඔම්මා බ්‍රේක් ඔම්මා... "

"ආහ් බබා "

අර කැබ් එකේ අපේ කා එක වදිනවත් එක්කම කා එක උඩින් ගිහින් ලඟ තිබ්බ කනුවක වැදුනා...

"ඔම්මා ... ඔම්මා අනේ කතා කරන්නකො.. "

"මන් හොදින් පුතා බබා ගැන බලන්න. "

"බබා බබා 🥺 ඔයාට කොහොමද බබා..?"

"ආව් "

අපි කට්ටියව කලු ඇඳගත්තු මිනිස්සු කට්ටියක් ඇවිල්ල ඇදඟෙන ගියා... අපි පුලුවන් තරන් හයියෙන් කෑ ගැහුවා. ඒත් කවුරුත් ආවෙ නෑ.. අර මිනිස්සු කා එකට ගිනි තිබ්බා... 🥺💔

~ Master MG ~  | MYG |Where stories live. Discover now