♡σηєѕнσт♡

285 40 20
                                    

" කුකී නැගිටින්න අදල්.."

මන් හිනෙන් ගේම් එකක් play කර කර ඉන්නකොට මගෙ මව් තුමී ඇවිත් මගෙ අතට තඩි බැවේ නිකන් ඩ්‍රම් සෙට් එකක් play කරනවා වගෙ..

" අනෙ ඔම්මා තව ටිකක් නිදාගන්න දිලා යන්නකො අප්පා."

මම ඔම්මාට එහෙම කියලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.

ටික වේලාවකින් තෙරුනා මට දෙහි කපලා කපලා ගිහින් කියලා. ෂුවර් එකටම ඔය මාව නැගිට්ටවන්න එන්න ඇත්තෙ කෙල්ලොන්ගෙ ෆොටොස් පෙන්නන්න වේන්න ඇති.. එයාලට ඉතින් කෙල්ලොන්ගෙන් තොර ලොකයක් නැහැනෙ...

එකෙන් මෙකෙන් මන් ගැන කියන්නත් අමතක උනානෙ මන් ඇවිල්ලා Jeon Jungkook.. JJK Company එකෙ වෙන්න CEO උනාට මේ දවස් වල අතෙ සතෙ නැහැ අර්ථික ප්‍රශ්න.. මට වයස විසිහතරයි.. ඔව් ඔව් එ බෙල්ල වැල දාගන්න වයස තමා එත් මටනම් දැන්මම බෙල්ලට තොන්ඩුවක් දාගන්න ආසාවක් නැහැ කොහෙද ඉතින් අපෙ ඔම්මාලටනෙ හදිස්සි..

එයාලා මට හෝ හෝ ගාලා ලණු හොයනවා. ඔව් ඔව් ලණු කියලා අදහස් කලේ කෙල්ලොන්ව තමා.. මගෙ මේ අවුරුදු 24න් අවුරුද්දක්ම නස්ති වුනෙ කෙල්ලන්ව බලන්න ගිහින්. ඕන්නම් මම දැන් උපරිම කෙල්ලො විස්සක් තිහක් විතර බලන්න ගිහින් ඇති විස්සට වැඩි වුනත් අඩුනම් නැහැ මන් හිතන්නෙ...

එත් මට ඒ කිසිම කෙනෙක්ව හිතට අල්ලලා ගියෙ නැහැ.. කෙල්ලො බලන්න යනවාට හොදයි මන් ගිහින් mental hospital එකක නැවතුනා නම්. අනිත් එක මට ඔය ලව් සින් හරියන්නෙත් නැනේ ආතල් එකෙ ඉන්න ඕනෙ.

( A/N : "මටත් ඔය ලව් සින් හරියන්නෙ නැහැ කුකීයො මොකද කියන්නෙ අපි දෙන්නා සෙට් වෙමුද."

" අනෙ මේ ඕතරි මැද්දෙන් ඇඩ් නොදා කතාව හරියට කොටන්න." )

කොහොම හරි අන්තිමේට බලන්න ගියපු බරකරත්තෙ දැකලා මට මාස තුනක් නිවී සැනසිල්ලෙ ඉන්න පුළුවන් වුනෙ ඔම්මාලා කෙල්ලො ගැන වැඩිය හොයලා බැලුවේ නැති නිසා...


°
°
°
°
°

•At Kim House•




" සේරි අද හොදට lunch එක arrange කරන්න කියලා මේඩ්ලාට කියන්න."

" නේ.. අද කව්රු හරි එනවාද මින්."

My Coincidence Love || JJK || Short Story || Complete ||  Tahanan ng mga kuwento. Tumuklas ngayon