දැන්වත් මට පුලුවන්ද ඕම්මව මැරුව එකාව මරල දාන්න...
ඒක හිතන තරන් ලේසි දෙයක් නෙවෙයි පුතා..
ඇත්තටම මට හිත ගන්න බැ mr. Min ඔයා කොහොමද තවමත් උ එකක් හිනා වේවි තේ බොන්නේ කියලා...
ඔයාට පේන තරම් මේ දේවල් මම සතුටින් කරන්නේ නැ පුතා...
Huh ඇත්තට... මට නම් හිතෙන්නේ මේ සිද්ද වුනු දේවල් වලට mr. Min ගේ කිසි දුකක් නැ කියලා..
මොනාද මේ කියවන්නේ පුතා... ඔයා නොදන්නවා වුනත්... මම මේ අවුරුදු හතර ගෙව්වේ... ගොඩක් අමාරුවෙන්...
ටිකක් වයස වුනත් ගොඩක් කඩවසම් වුනු ඒ පිරිමියා ගේ ඇගිලි මත තිබුණු සිගරට් එක බිම දමා එය පාමින් වීදුරු වලින් පෙනෙන සුන්දර Seoul නගරය දෙස බලන් මිමිණුවේ අවුරුදු විසිහතරක් වුනු තරුණයා තම අතේ රැදී vodka වීදුරුව තොල ගාද්දී....
මෙනන් දරුවෝ මගේ කෑම වල සල්ලි..
Ah... ගොඩක් ස්තුති Mister ආපහු එන්න..
Counter එක ඉස්සරහ කෝට එකක් ඇදන් හිටිය වයසක පුද්ගලයා තමන්ගේ සාක්කුවෙන් ගත්ත පසුම්බියෙන් තමන් කාපු කෑම වල සල්ලි දෙද්දී ඒ අවන්හලේ වැඩ කරන එක හුරුබුහුටි ලස්සන තරුණයෙක් එයාගේ ලස්සන හිනාවත් එකක් එ සල්ලි අතට ගත්තේ ඒ වයසක මනුස්සය ඒ කොල්ලගේ අතින් තදින් අල්ලන් මිරිකද්දී...හුරතල් පෙනුමක් ඇති ඒ තරුණයාට කෙදිරිල්ලක් පිට වුන..
අහ්හ්.. Mister..
ම්ම්.. අනිවරෙන් මම අද රෑට ආපහු එනවා...
ගොඩක් නරක විදිහට ඒ කොල්ලා දිහා බලපු ඒ වයසක පිරිමියා එහෙම කියද්දී ඒ හුරතල් තරුණයා තමන්ගේ අත ගන්න උත්සහ කර...
Ah.. Mister ඔයාගේ අතේ gum ද...
ඒ වෙලේ දොර ඇරන් පොඩ්ඩක් වෙලා මේ වෙන දෙය බලන් හිටිය කොල්ලේක් එහෙම අහන ඇතුලට එද්දී ඒ වයසක පුද්ගලයා එයාගේ අත අයින් කර ගත්තේ කලබලෙන්...
හුරතල් තරුණයා බිම බලා ගනිද්දී ඇතුලට ආව තරුණයා හුරතල් තරුණයා දිහා බලල ගිහින් අවන් හලේ මෙසෙයකින් ඉද ගත්ත..
කෑවනම් බිව්වනම් යන එකනේ තියෙන්නේ.... අනික ඔය වයසට ගැලපෙන වැඩද මන් අහන්නේ...
YOU ARE READING
ɴɪɢʜᴛᴍᴀʀᴇ
FanfictionIt's... it's like a bad dream.. I have that dream every day..I want to escape from that dream.. ____________________________________________________________________ I also want to save you from that dream, hyung... come with me, I promise I won't le...