ᴇᴩ 03

71 15 5
                                    


අයිෂ් කිව්වනේ උබට call ගන්න එපා... මම මෙහෙ හොදින්..

ඔව් ඔව් ඒ කොල්ලා තමයි...

හරි හරි යකෝ... මම බලා ගන්නම්...

ම්ම්ම්.. හරි හරි... මතක් කරලා fishi ට කෑම දාපන්...

හරි හරි...

Yoongi ඉකමනින් call එක cut කරලා ඇවිත් ආපහු මේසෙන් ඉද ගත්තේ hobi ත් කාලා ඉවර වෙද්දී...

ඔයා කාලා ඉවරද..

ම්ම්ම්...ඔව්.. ඉන්නකෝ මම අස් කරන්නම්..

Yoongi එහෙම කියද්දී hobi එපා කියලා ඔලුව වැනුවා..

මම කර ගන්නම්..

එත්..

කිව්වනේ.. ඔයා ඔහොම ඉන්නකෝ..

Hobi එහෙම කියලා කාපු බාජන ටික අරන් ගිහින් සෝදද්දී yoongi hobi දිහා බලන් හිටිය.. Hobi ගේ බෝල පස්ස ඉදන් hobi ඇදන් ඉන්න short එක නිසා තැනින් තැනින් රතු වෙලා තියෙන කලවා වෙනකන් බලන් හිටිය yoongi..

අහ්හ්.. Shit මේ අසරණය දිහා බලලා කොහොමද මම මෙහෙම දේවල් හිතන්නේ..

Yoongi තමන්ගේ dick එක දිහා බලලා තමන්ටම මුමුණ ගත්තේ hobi බාජන ටික සෝද සෝදා ඉද්දි yoongi නැගිටලා හෙමින් hobi ගේ පිටි පස්සෙන් හිට ගත්ත..

මේ.. Excuse me..

Hobi ගේ කන ලගට පහත් වුනු yoongi එහෙම මුමුනද්දී hobi ගැස්සිලා ගියේ yoongi hobi ගේ උරිස්වලින් අල්ල ගනිද්දී

Oh.. Sorry මම බය කරන්න හිතුවේ නැ.. ඔයාගේ නම මොකක්ද කියලා අහන්න ආවේ..

Yoongi එහෙම මුමුනද්දී hobi අන්තිම බජනෙත් හෝදලා දාල ඒක පැත්තකින් තියලා තමන්ගේ පිටි පස්සේ ඉන්න yoongi ගේ පැත්ත හැරුන..

මම.. Hoseok වයස 25 එතකොට ඔයා..

Hobi yoongi දිහා බලන් කියද්දී yoongi ඇස් දෙක ලොකු කර ගත්ත

ම්.. මොකක්!!!!!

Yoongi ටිකක් සද්දෙන් කෑ ගහද්දි hobi බලන් හිටිය..

ඇයි...

ඔයා මට වඩා වැඩිමල් ද... එත් ඔයා බබෙක් වගේනේ... මටත් වඩා පොඩි...කොටයිත් එකක්..

Yoongi එහෙම කියද්දී hobi ලාවට හිනා වුණා...

ඔයාට වඩා කොට හැමෝම බාල නැ... අනික මම බබෙක් නෙවෙයි හරිද..

ɴɪɢʜᴛᴍᴀʀᴇWhere stories live. Discover now