16th Chapter 🖤✨

99 10 9
                                    

ජින් හියුන්ග් wash එකක් දාගෙන නිදාගන්න ගියා.ටේත් ආපු ඔලුව කැක්කුමට නිදාගත්තා.මිස්ටර් ජියෝනුත් නිදි ඇහැරන් ඉන්නෙ ජන්ග්කුක් විතරයි ,ඒ හින්දා ජන්ග්කුක් ට හරිම පාලුයි.එයා කාමරේට වෙලා ටික වෙලාවක් ටේ දිහා බලන් හිටියා බලන් ඉන්න ගමන් දන්නෙම නැතුව ජන්ග්කුක් ටත් නින්ද ගියා.

Time skipped .
@Dinner

"පුතා දැන් අඩුද පුතාට "

"අප්පා දැන් ටිකක් විතර අඩුයි"

"ම්ම් ~වෙලාවට බෙහෙත් ටික ගන්න පුතා"

"හරි අප්පා "

"ජන්ග්කුක් ඔයා කැමතිනම් හෙට ඉදන් office එන්න "

"මොකක් හෙට ඉදන් ඇයි හදිස්සියේම"

"හදිස්සියක් නෑ ඒත් ඔයා එන එක හොදයි කියලා හිතුනා "

"ජින් කියන්නේ ඇත්ත පුතා ඔයත් දැන් office ගියානම් හොදයි "

"හරි අප්පා මං යන්නම් "

Time Skipped .

"ටේ ඔයා බෙහෙත් බිව්වද"

"තාම නෑ ජන්ග්කුක්" (😪😁)

"කෝ මෙහාට එන්න බෙහෙත් බොන්න "

"ම්ම්" (💔🤧)

ජන්ග්කුක් ටේබල් එක උඩ තිබුනු බෙහෙත් ටික අරන් ටේහියුන්ග් ට දුන්නා,ටේහියුන්ග් ඒ ටික බීලා ඇදේ හාන්සි උනෙ නිදාගන්න ,

"ටේ ඔයා නිදිද"(👀🙂)

"නෑ ඇයි ජන්ග්කුක්" (👀😓)

"ම්ම් මුකුත් නෑ නිකං"(🙂)

"ආහ්හ් නිකං"(🙄)

"ම්ම් ගුඩ් නයිට් ටේ "

"ගුඩ් නයිට් ජන්ග්කුක් "

ජන්ග්කුක් ඕනෙ උනේ ටේට මොකක්දෝ දෙයක් කියන්න ඒත් ජන්ග්කුක් ට ඒක කියාගන්න බැරි උනා.

Next Day Morning .

හිරු එලිය ජන්ග්කුක් ගේ ඇස් වලට වැටෙනවත් එක්කම ජන්ග්කුක් නැගිට්ටා.නැගිටලා එයා ටේව ඇහරවන්න ගත්තා.

"ටේ නැගිටින්න"

"ම්ම් හා "(😴)

"කෝ ඉතින් නැගිටින්න හා ගාන්නේ"

"ප්ලීස් කුක් නිදාගන්න දෙන්නකෝ "(😪😑)

"ආහ්හ් කුක් (🤭)අනේ අනේ නැගිටිනවා කම්මැලියා"

"ආයිශ් නැගිට්ටා නැගිට්ටා "(😒)

"හොද ලමයා "

"යැයි යැයි තමයි "(😑)

"බබා මේ මං අද office යනවා "

"office (🙂)?...."

"ම්ම් ඔව් ටේ ඇයි ඊයේ කිව්වෙ අප්පා "

"ආහ් ඔව් මට මතකයි "

"හ්ම් "

"මං එනකම් පරිස්සමෙන් ඉන්න "(🙂)

"හා ඔයත් පරිස්සමෙන් "

ටේ එහෙම කිව්වෙ මූන ඇබුල් කරගෙන ජන්ග්කුක් ටනම් මේ පිස්සු කෝලමගේ වැඩ හින්දා හොදටම හිනා.






හායි😂💔මේ කතාව වැඩක් නෑනේ ඉක්මනින් ඉවර කරන්නම් 😓💔

Saranghe 🖤✨
Shiyo_kshi

вℓα¢к αηgєℓ  || тк 🖤✨Where stories live. Discover now