𝙷𝙾𝚃 𝙲𝙷𝙾𝙲𝙾𝙻𝙰𝚃𝙴 𝙵𝙸𝚁𝚂𝚃🍫

32 9 8
                                    

𝙷𝙾𝚃 𝙲𝙷𝙾𝙲𝙾𝙻𝙰𝚃𝙴 [ ᴼⁿᵉ ˢʰᵒᵗ ] 🍫

єριѕσ∂є 01 ❥

ආහ් හරිම මහන්සි තනියෙන් 𝘐𝘯𝘵𝘦𝘳𝘷𝘪𝘷𝘦 , 𝘍𝘶𝘯𝘤𝘵𝘪𝘰𝘯 , 𝘗𝘢𝘳𝘵𝘺 වලට ගිහින් මට නම් දැන් ඇති වෙලා.. අර්හ් 𝘐 𝘔𝘪𝘴𝘴 𝘔𝘺 𝘉𝘳𝘰𝘵𝘩𝘦𝘳𝘴...

මන් එහෙම හිත හිතම දැන් ඉවරුනු 𝘍𝘶𝘯𝘤𝘵𝘪𝘰𝘯 එකෙන් එලියට එන ගමන් මන් මගේ ප්‍රර්සනල් බොඩි ගාඩ්ට කෝල් කරා..

𝘐𝘯 𝘊𝘢𝘭𝘭

" යෙබුසෙයො හියුන්ග් "
ප්‍රර්සනල් බොඩිගාඩ් මගේ හියුන්ග් කෙනෙක් වගේ නිසා මන් එහෙමයි එයාට කතා කරන්නේ...

" ආහ් නම්ජුන්ශී කියන්න . මන් එන්න ඔනීද? " අද එයා ආවේ නෑ මාත් එක්ක. මන් හිතලමයි එයාව නවත්තලා අනිත් බොඩිගාඩ්ලා හතර දෙනා එක්ක ආවේ...

" දේහ් හියුන්ග් ඔයා මගේ බයික් එක අරම් උත්සවය තියෙන තැනට එන්නකෝ... " මන් එහෙම කියලා කෝල් එක කට් කරා..

𝘊𝘢𝘭𝘭 𝘌𝘯𝘥

මට අද හිතුනා ටිකක් නිදහස් තැනකට යන්න. හරි මහන්සි මේ මිනිස්සුන්ගේ බොරු සෝබන වැඩ වලට බොරුවට හිනා වෙලාම.. ආහ් ජින් භියුන්ග් හිටිය නම්, මට එයාගේ 𝘛𝘰𝘧𝘶 𝘚𝘰𝘶𝘱 එක සෑහෙන්න මතක් වෙනවා...

ජින් හියුන්ග් හොබියා දෙන්නම මිල්ට්‍රී නිසා අපි හතම ටිකක් ඈත් වෙලා ඉන්නෙ ඒත් කවදාවත් හිතින් නම් ඈත නෑ...

මන් හිත හිතම ක' පා'ක් එකට ඇවිත් තිබ්බා.. ඕන් මන් ආවා විතරයි මගේ බොඩි ගාඩ් මගේ බ්ලැකිවත් අරන් ඇවිත්, ආහ් මගේ බයික් එකට මන් කියන්නෙ බ්ලැකී කියලා.. මුළු ලොකේම හිතන් ඉන්නෙ මට ඩ්‍රයිව් කරන්න බෑ කියලා.. ඒ උනාට මන් ටික කාලෙකට කලින් හැමෝටම හොරා ඩ්‍රයිවින් ක්ල්ස් එකකට සම්බන්ද වෙලා හොදට ඩ්‍රයිව් කරන්න ඉගෙන ගත්තා..

ඒත් මන් ඒ ගැන මගේ සහෝදරයෝ ටිකට විතරක් කිව්වේ.. මට නැත්තැම් හොරාට බයික් එකවත් පදින්න හම්බෙන්නෙ නැති නිසා..

" ඔයාලා ගෙදර යන්න මන් ටිකක් එලියට ගිහින් එපාර්ට්මන්ට් එකට යන්නේ.. ඒ නිසා ඔයාලා කිසිම කෙනෙක් මගේ පස්සෙන් ඇවිත් අහු වෙන්න එපා!... " මන් බයික් එකට නැගලා හෙල්මට් එකත් දාන ගමන් මගේ මැනෙජර්ටයි බොඩිගාඩ්සලටයි වෝර්න් කරේ මගේ පස්සෙන් එන්න එපා කියලා..

HOT CHOCOLATE ᴷᴺᴶ | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |ᴼⁿᵉ ˢʰᵒᵗWhere stories live. Discover now