Introduction💜🙄

11 0 0
                                    

Hey lovers 😙

කොහොමද කට්ටියටම  😁🖐️
හරි මුලින්ම කියන්න ඔනී මන් මේ ලියන්නේ මගෙ පලවෙනී කතාව ඉතින් ගොඩක් අඩුපාඩු තියෙයි එත් මට ඔනී මෙක ලියන්න ..

කතාව පැත්තට යන්න ඔනී .. එත් කියවන්න කලින් ඔයලා හැමොටම කියන්න ඔනී මෙක idolsla ඇත්ත ජිවිතෙට සම්බන්ධන්ද කරගෙන කියවන්න එපා ...... මනක්කලිපිත කතාවක් වගෙම මන් ගොඩක් කාලටක් කියවපු කතා එක්ක මට ඔනී වෙනස්ම කතාවක් ඔයලට දෙන්න ඉතින් එකනිසා තමයි මේ කතාව ලියන්නේ... 😄❤️ 

lest go to tha story 😁👉👈

කතාව ගැන  කිව්වොත් මන් මෙක වෙනස් විදියකටනේ ලියනවා කිව්වේ ඉතින් කතාව ටිකක් දිග එක වෙයි ... එත් මන් ඔයලට  කැම්මැලි කමක් නොදැනෙන්න ලියන්නම්.... ආ තව කිව්වොත් මෙක mafia story එකක්නම් නෙමෙයි ලමයි..... 😁👉👈

ආදරය කියන්නේ අපී හැමොටම ඔනී දෙයක් ගැනූ පිරිමි බේදයක් නැ අපි හැමොටම ආදරය ඔනී එත් ඒ ආදය ලස්සන සුන්දර වෙන්නත් ඔනී එහෙම කීවට මේ ලොකේ ගොඩක් ආදර කතාවල අවසාන කදුලු කතාවක් 😓💔 එත් සමහර ආදර කතා හරිම ලස්සන එ ලස්සන හිත් හම්බුනොත් විතරයි......
එත් මේ කතාව එහෙම කතාවක් නෙමෙයි බිදුනු හදවතක් ජිවිතේ කාත් කවුරුත් නැති වෙච්ච හැමොගෙම කතා වලින් ජිවිතේ කියන දේට ආස නොකරපු අහිංසක ලස්සන ගැනු ලමයෙක්  ( ඔයාලටත් වෙලා තියෙනවා තමන් මේ ලොකේ වැඩිපුරම ආදරේ කරපු විශ්වාස කරපු කෙනා තමන්ව ප්‍රතික්ෂේප කරනකොට දැනෙන වෙදනාව💔😪)   ඉතිම් මේ ඉරි තැලිච්ච හදවටකට ලස්සම සුන්දර හදවතක් හමුවෙවිද මේ අසම්පුර්න ජිවිතේ විදින්න එහෙමත් නැත්නම් සදා කාලිකවම අදුරු මතකයන් එක්ක ජිවත් වෙන්න වෙවිද .........😶‍🌫️















හායිස් බබාලා ඔන්න කතාව ගැන පොඩිම හැදින්විමක් කලා තාම කවුද මෙකේ චරිත කියලනම් කිව්වෙ නැ.... 😁👉👈

අද ගොඩක් කියෙව්වා නේහේ.... 😄❤️
ඉක්මනට කතාව දෙන්නම් මම .... දුක හිතෙන තැන් ගොඩාක් තියෙයි එත් දුකින් පටන් ගන්න කතාවල අවසානය ලස්සනයි ලමායි...... 😁❤️ හේ හේ දම්නේ නැ ඉතින් බලමුකෝ (කතාවේ අයිතිකාරි මොන විදියට එයාගේ ජිවිතෙ ලියයිද කියලා) 💜🤗



saranheeeeeeeeeee armyssssss 🙌💜
vote කරන්ඩ comment කරන්න ඔනී හරිද... මගෙ අඩූපාඩු කියන්නත් ඔනී හර්‍රිද..(ඔයලගේ පිස්සු ඔතරිට එතකොට තව ආසයිනේ මෙක ලියන්න)බායි බායි 👋👋👋👋
love you ❤️😙

My dark moon || pjm - ff Where stories live. Discover now