දෙවන කොටස 🤗💜

5 0 0
                                    

සොල් නගර අදත් වෙනදා වගේම සුපුරුදු ජිවන රටා වලට හුරු උන මිනිස්සුන්ගෙන් පිරිච්ච නගරයක් උනා.එ අතර ගෙවෙන හැම තප්පරෙම හිතාගන්නවත් බැරි සිදුවිම් වලටත් මේ  එකකාරි නගරයේ මිනිසුන්ට මුහුන දෙන්නට සිදු උන .
 
(වර්තමානය)    

මේ ඔක්කොම දෙවල් මෙහෙම වෙනකොට කිම් පවුලත් වෙනදා වගේම තමන්ගේ වැඩ පටන් ගන්න ලැස්ති වෙනවා....

👤 : මිහා මිහා නැගිටිනවා ලමයො 😬
හැමදාම ඔක කරන්න බැ . දැන් පොඩි එකෙක් නෙමෙයි ඉස්කොලෙ යන ලමෙක් නෙද නැගිටිනවා. 😑 අයිශ් මේ කෙල්ලනම් .ඉන්නකො ඔහොම මන් අප්පට කියන්න 😬

👤: හරි හරි ඔම්මා මන් නැගිටලා ඉන්නෙ අනේ අප්පට කියන්න ඔනී නැ   අනික අප්පා අම්මා වගෙ සැල නැ හරිද 😋

👤: මොකා ඉන්නකො අප්පටයි දූටයි හොද වැඩක් කරන්න 😏 හා හා කියෙව්වා ඇති යන්න ගිහින් වොශ් එකක් දාගෙන එනෝ පහලාට 😏

මිහා  කිම් නෙහාගේ සහ කිම් ටේයන්ගේ ආදරණීට සෝස මල... 🤗💜

tae : මොකද නෙහා බේබ් උදේ පාන්දර කැ ගහන්නෙ 😗

neha : කැගහන්නෙද 😑 ඔයාගේ දෝනී ඇන්දා නැගිට්ටවන්ද ...එයාට ඉතිම් මට වඩා ලොකු එයාගේ අප්පනේ හුන් 😏

tae:  ඔහෝ එකද මේ මගේ කෙල්ලට දැන් ඉරිසියයිදා 😁💜

neha : අපෝ නැ පොඩ්ඩක්වත් නැ 😑 එහාට වෙනවා මට අලිබබාලා හුරතල් කරන්න වෙලාවක් නැ කෝ යන්න ගිහින් මිහාව බලන්න .

Tae : හරි හරි මැනික ඉන්න මන් බලන්න. 😗

( මේ ලමයි ඔයලට මේක කරකවලා අතැරියා වගේ ඇති නේහ් 😁කොහොනද මුලට මෙයාල අවේ කියලා )
 
miha: අප්පා 🤗 good morning 😗

tae : මගෙ සොස මලටත් good morning 😗 කෝ ඉක්මනට ලැස්ති වෙන්න අද නෙද මුකින්ම ඉස්කොලෙ යන,දවස එකනිසා ඉක්මනට යන්න ඔනී තෙරුනාද .. 🤗💜

ටේ තමන්ගේ ආදරණිය පන ටික බදාගත්තෙ හරි ආදරෙන් ඒ මේ ලොකේ හැම තාත්තෙක්ගෙන ආසමව තමන්ගේ කියලා ලස්සන දූ පොඩිත්තියකට ...  ඒ මොකද ගැනු ලමයෙක්ගේ ලොකේ හීරො තමයි තමයි තාත්තා කියන්නෙ තාත්තෙ දුවෙකුට දෙන ආදරේ රැකවරනය මේ ලොකේ වෙන කාටවත් දෙන්න බැරි තරම් . ටේත් එහෙමයි අද තමන්ගේ සොස මල මුලින්ම ඉස්කොලේ අය දවස ඉතින් තාත්තෙක්ට තියෙන ලොකුම හීනයක්නේ 🤗💜

You've reached the end of published parts.

⏰ Last updated: Jul 23, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

My dark moon || pjm - ff Where stories live. Discover now