PART 04

3 3 0
                                    

LOVE STORY
[PART 04]
ලින්ඩාගේ විවාහය අද සිදු විය.ඇයගේ විවාහ දිනය වෙනුවෙන් මම,ජෙසී ඇය සමගම සිටියේ.ටේහියුන්ග් මගේ දෙවැනි මනමාලයා විය.ඔහු ඇත්තටම කඩවසම් විය.ලින්ඩා යන විට මටත් ජෙසීටත් හැඩුණි.
💗-ජෙසී ඊලගට ඔයා .
ඇයගේ මල් කලබ ජෙසී ට හිමි විය.

ලින්ඩා නැති නිසා මුලු නිවසම පාලුය.
💗-හෙට නේද ජෙසී අලුත් අවුරුද්ද.
🌸-දෙවියනේ අමතක වුනානේ. අද රෑට පල්ලි යමුද ?
💗-හරි .
දෙවියන් වහන්සේ ලග යාච්ඤා කිරීම ජෙසීගේත් මගේත් පුරුද්දක් විය.
දෙවියන් වහන්සේට යාච්ඤා කර නැවත නිවසට පැමිණියේය.
🌸-හරිම බඩගිනියි .යමුද අර ෂොප් එකට .
💗-හරි යමු.
මමත් ඇය සමග යන්නට විය.එය විශාල හෝටලයකි. ජෙසී මාත් සමග හිද ආහාර ගත්තාය.ඇය හැමවිටම තම ආදරවන්තයා ගැන පැවසුවාය.ඔවුන් විවාහ වන බවත් පැවසුවාය.ඒ අතරතුර ටේහියුන්ග් අප සිටි මේසයට පැමිණියේය.
💚-බේබ් කොහොමද?
💗-ටේ ඔයා මොකද කරන්නේ මෙතන ?
🌸-මං ඔයාලට බාධාවක්නේ?
💗-අනේ නෑ ජෙසී
ජෙසී වෙන මේසයකට ගියාය.
💚-මේක ඩෑඩීගේ.
💗-හරි ලස්සනයි මෙතන.
💚-මම ආසයි ඔයාත් එක්ක යන්න ගමනක්.
💗-කොහෙද ?
💚-ඒක ටිකක් දුර ගමනක් පවුලේ අය යන්නෙ නිවාඩුවකට. දකුණු කොරියාවට .
💗-මමත් එන්න ඕනද ?
💚-ඔව් ඔයා මගේ පවුලට අයිතියිනේ දැන්.
💗-හරි මං එන්නම් .
හිතා ගන්නත් අමාරුයි මම දකුණු කොරියාවට යනව කියල .අපි එහේ සති දෙකකට වඩා ඉන්නවත් එක්ක .
ෆ්ලයිට් එක නම් වෙලාවට ආවා.මම ටේහියුන්ගේ තුරැලට වී සිටියාය.
ඔහුද මා සමගම සිටියේය.
💚-බේබ් නැගිටින්න අපි ඇවිත්.
💗-ඇත්තමද.මට හරි සතුටුයි .දරා ගන්න බෑ.මගේ පලවෙනි ගමන මේ දකුණු කොරියාවට.
💚-හරි අපි මේ පැත්තෙන් යමු .
ටැක්සියක ගොඩවී සෝල් අගනුවරට පැමිණියේය.එහි සිටි මිනිසුන් කාර්යබහුල විය.හයිබ් ආයතනය තවමත් පැරණි විදිහටම තිබුණි.
එය තවත් දියුණු තත්වයක විය.
නවතම කොරියානු තාරකාවන් නගරය පුරාම බැබලෙමින් සිටී.
💗-මෙහේ සුවද .හරි අලුත් සුවදුක් එන්නෙ .
💚-මේ තියෙන්නෙ අපේ ගෙදර.මේ මගේ ඔම්මාගේ ඔම්මායි,අප්පායි .
💗- අන්යෙයොන්.
💚-එතකොට මේ මෙහෙ තියන පරණ ගොඩනැගිල්ල.මේක පරණ ගෙයක් වගේ එකක්.
💗-ඒක හරිම අමුතුයි.කොරියන් ඩ්රාමා වල තියන එකක් වගේමයි.
💚-ටේහියුන්ග් නමත් අයිති කොරියාවට ඒක මගේ කොරියන් නම වගේම මම ආසම නම.
💗-ටේ ඒක ඇත්තටම ලස්සනයි.
💚-යමු කෑම කන්න.

💚-යමු කෑම කන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LOVE STORY Where stories live. Discover now