ep 1

9 1 3
                                    

''ආයු නැගිටපන් අදත් හොදටම පරක්කුයි..''

'''''ආයූඌඌ'''''

''උබට අදත් ඔනී හොටෙල් එකට වෙලා ඉන්නද ගෙදර යන් නැද්ද බන්.. උබ හැමදාම මොකක් හරි නඩුවක් අරන් හොටෙල් එකට එද්දි හරිද ආ
නැගිටපන් අදවත් කලින් යන්න ඔනී....''"

""හරි මං නැගිටලා ඉන්නේ
ලැස්ති වෙලා එන්නම් උබ පලයන්
මගුල..'''

''හරි වරෙන්කෝ
උබෙ අම්මා කොල් එකක් ගන්න කිවා
කොල් එකක් ගනින්
මං යනවා😒''

'' මොන වදයක්ද හැමදාම ස්කෝලේ  ඕලෙවල් පටන් ගත්තත් හරි ස්කෝලේ නම් එපා වෙනවා
දැන් ටිකකට කලින් බෙරිහන් දුන්නේ මගේ දුකට සැපට ඉන්න එකම යාලුවා... බින්.... තව එක නැට්ටක් ඉන්නවා''

''බින්  ටැක්සි එකක් බුක් කරපන් පරක්කුයි '''

'''උබට දැන් තමා පරක්කුව මතක් වෙන්නෙ
ඉදපන්

''බිනා උබ කළාද ?? කන්නත් මොනා හරි ඔඩර් කරහන් මට බඩගිනි''

''ආයු මේ දැන් ස්කොලේ ගිහින් මොකද බන් කරන්නේ. දැන් ඉතින් අපිට කරන්න විශෙශ් දෙයක් නෑ නෙ... අනික අපි මේ ස්කොලේ ඉන්න අන්තිම සතිය Exm එකටත් තව ටික දවසයි නේ .... ඊයෙත් ඇඩ්මිශන් එක සයින් කරන්න ගිහින් පුදුම බැනුම් ගොඩක් නේ ඇහැව්වේ
උබ නම් ඉතින් බැනුම් අහන්නේ බොලේයි පිට්ටනියයි බදාගෙන ඉන්නවා කියලා.. එකට හරියන්න මාත් බැනුම් අහනවා ..

""😒 හ්ම්ම්""

"" මේ.සතිය ඉවර වෙලාවත් ගෙදර යන්න.. මොනා නැතත් අම්මා පවු බන්... උබත් ඉතින් මාර ලෙඩ නේ දාගන්නේ.. අද හවස යමන් මාත් එන්නම්"""'

"" බෑ බන් බිනා.. අනික එච්චර පොඩි දෙකට ගෙදර මිනිස්සු නටන්න ඔනී නෑ නේ..
පොඩ්ඩක් බිව්වා කියලා මට මෙහෙම කරන එක හරිද☹️☹️""

"" අමු ගොනෙක් නේ උබ බිව්ව එක හරි  බිව්ව පලියට උබට super market එකට කාර් එකත් එක්කන්ම යන්න කිවේ කවුද.. දැන් බලපන් එතන හිටපු මිනිහෙක් හැප්පිලා මැරුණා නම්.. මොන දෙයියන්ට කියන්නද.. අනික බලපන් ඒ shop.එක කොටි 3 පාඩුවක් නේ උබ කරේ.. ලේසි නෑ😂😂""
"" එකට හරි යන්නම උබේ දිරි දීමනා ඔක්කොම කපා හැරියා නේ""

You've reached the end of published parts.

⏰ Last updated: Aug 19, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

BliNd PriNceWhere stories live. Discover now