002

81 6 2
                                    

10.00 p.m

මට අවුරුදු 6 දි හම්බ වුන ඒ හුරතල් පූස් පැටියව මම අද දැක්ක.

මාව ආයෙ මේ ලෝකෙට ආවෙ papa ඇවිත් දොරට ගහනකොට

Pet: Venice ඔයා ආවද ගෙදර. ඇයි මෙච්චර වෙලා.
Payu : වැඩ වගයක් තිබ්බ papa
Pet: Venice කමක් නෑ අදට. දැන් පල්ලෙහට එන්න dinner ගන්න
Payu : හරි pap








In Other places

: ඒ ඇස් මගෙ දිහා බැලුව. මම මේ university එකට එන්න මේ subject එක තෝරගන්න එකම හේතුව ඔයි. මම ඔයාටත් නොදැනෙන්න ඔයාගෙ වෙනව.  - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -



Rain pov

: අදත් වෙනසක් නෑ. ඉතින් lecherous ඉවර වෙලා යන්න බඩු ටික හදනකොට මගේ ආදරණීය මිත්‍රයාගෙන් හොදට ලුනු දාපු ටොක්කක් හම්බ වුනා.

Sky : ඒ මේ යමන්ද මාත් එක්ක රේස් එකක් බලන්න

Rain: මොනවගේ එකක්ද?

Sky : බයික් රේස් එකක්

මට පුදුමත් හිතුන මේ මිනිහ මට ආරාධනා කරනකොට

Rain : මට පේන විදිහට මගෙ හොදම යාලුවට Cute, handsome, sexy, hot,pretty best friend ව දාල තනියෙන් යන්න බෑ වගේ.

Sky : අනේ වෙන වැඩ නෑනේ තමුසෙ වගේ බලුපැටියෙක්ව උස්සන් යන්න මම ඉතින් කිවුවෙ මට ටිකට් දෙකක් හම්බ වුන නිසා.

මම ඉතින් මගෙ cute puppy eyes දාල එක්කන් යන්න කිව්වා

Sky : අද හවස 7.00 එන්න

Rain : හරි ඉතින් තරහ ගන්න එපා ඔයා තව නාකි වෙයි.

Sky :ආ.. ආ.... ඔහොම ඉන්නව දුවන්නෙ නැතුව
P pai මම හිතනව p Venice rain එක්ක හොදට හැසිරෙයි කියල.





Main family mansion:)

Kinn : pai ඔයා කියන්නෙ ඔයා
කෙනෙක්ට කැමතී කියලද?

Pai: ඔව් daddy

Apo:එයා ගැන අපිට කියන්න බලන්න

Pai: එයාට කවුරුත් නෑ papa
එයාට වයස 20 යි.

Vegas :  Apo මම ඔය ගැන බලන්නම් මම හිතන්නෙ අපි දැන් සීයල වෙන්න කාලෙ හරි.

Mangkorn: මමත් කැමතී දෙයක් කියන්න

Pete : මට කියන්න එපා ඔයත් කෙනෙක්ට කැමතී කියල.

Mangkorn: ඔව් මම කැමතී කෙනෙක්ට.

Apo: එහෙනම් කොල්ලො තුන්දෙනාම එකට බදී වගේ

Pete : pai Payu ඔයාට මුකුත් කිවුවද?

Pai: ඔව්. මම හීතන්නෙ පවුලෙ ඔක්කොමල ඉන්නවනෙ නංගිට අපි පස්සෙ මේක කියමු. Uncle Tharn ගෙ පුතාට Payu..........







I think I write this well.  Tell me if there are any mistakes.


°Mangkorn Theerapanyakul
°Age 23
°Finished study
°Help his family jobs
°Have a boy friend


Pai's twin sister
Age 25
Have a girlfriend
engineering faculty (  Best shooter in the Thailand)










  To be continued

Enjoy (¬ ¡ ¬) 🖤❤️✨💙🖤

LOVE and SAFE Where stories live. Discover now