❤️❤️❤️❤️❤️❤️

138 4 0
                                    

?- මේක ටිකක් බලන්න.




💙- විහිළු කරන්න එපා.😏





🤍- එයා කියන දේවල් විශ්වාස කරන්න එපා ඔයා.





🖤- එයා අපිට හංගපු දෙයක් තියෙනවා.





🖤- තමුසෙ පසුතැවෙයි කවදාහරි.




🧡- එයා ඔයාලාගෙ විතරක් නෙවෙයි මගෙත් දුව.



හැම වෙලේම අනිත් අයට ඇහුම්කන් දෙන්න.
එතකොට ජීවිතේ වරදින්න තියන ඉඩ අඩුයි.



මොන ප්‍රශ්න තිබ්බත් පවුලට මුල්තැන දෙන්න.
මොකද, දරුවෙක්ගේ පලවෙනි ආදරේ දෙමව්පියෝ, ඊට පස්සේ සහෝදරයෝ.

මොන ප්‍රශ්න ආවත් එයාලා අපිත් එක්ක ඉන්නවා කවුරු නැතත්.

ඒක නිසා පවුලක් කියන්නේ මේ ලෝකෙ තියෙන ලස්සනම බැඳීමක්.❤️

______________________________________

දැනට ඔච්චරයි කියන්නේ. චරිත ටික නම් කතාව යද්දි අඳුන්වලා දෙන්නම්. මේක මගේ දෙවනි කතාව. ඉතින් මේකත් කියවන්න කියලා ආරාධනා කරනවා. කතාව කියවන හැමෝටම ගොඩාක් ආදරෙයි.❤️ අනිත් එක, මං කොච්චර දුරකට සාර්ථක ද කියලා මට  දැනගන්න ඔයාලා මට comment කරලා අදහස් කියන්න හොදේ.😍

එහෙනම් පළවෙනි එපිසෝඩ් එකෙන් හම්බ වෙමු.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Stubborn doughter🌼(Jungkook ff ) Completed✅Where stories live. Discover now