ජන්කූක් හිටියා . අඇදෙත් නෙවේ බිම වැටිලා එයාගේ බෙඩ් ශීට් එක්කම . සම්පූර්න ශර්ට් එක පිරෙන්න ලේ
මට කෑත් ගැහුනා . එයාව අමාරුවෙන් උස්සලා අඇදෙන් තිබ්බට එයා අඇස් වත් අඇරලා නෑ .
ඒ අඇගේ වෙන දේ හරි අමුතුයි . සම්පූර්න අඇගේම තව වුල්ෆ් කෙනෙක්ගේ නියපොතු පාරවල් වගේ තුවාල හැදෙනවා . ශර්ට් එක පිරෙන්න ලේ එනවා . ආයේ අතුරුදහන් වෙනවා . ඊට පස්සේ ආයෙත් ඒකම වෙනවා .
මුලු රැයක් පුරාවට මන් කරේ ජන්කූක්ගේ නලල තෙත් කරපු එක . එයා පුදුම විදිහට කෙදිරි ගෑවා . ඒක .. ඒක බලන් ඉන්න බැරි තරම් රිදෙනවා
දෙතුන් පාරක්ම එයාගේ හුස්ම හිර උනා . මන් දන්නේ නෑ අර තරම් තුවාල එක්ක කොහොම මේවා දරාගන්නවද කියලා .
ඒ හුස්ම හිර වෙද්දි බෝල වෙන බැම්බි අඇස් . හුස්ම ඉල්ලලා කදුලෙන් පිරෙන ඒ මූන මාව ගොඩක් රිද්දුවා . ඒත් මට කරන්න පුලුවන් උනේ එයාගේ ඔලුව අත ගගා හුස්ම ගන්න කියලා දෙන එක විතරයි . අඇයි මෙහෙම වෙන්නේ . අඇයි !! . ඇයි එයාව මෙහෙම රිද්දන්නේ .
මුලු රෑම මට නින්දක් නෑ . උදේ අඇහැරෙද්දි ජන්කූක්ගේ කිසිම තුවාලයක් නෑ . හැබැයි ශර්ට් එක නම් ලේ වලින් පිරිලා .
" ඔහ් මින්ජි ඔයා ... ඔයා නිදියව්වේ නැද්ද ? " එයා ඒ විදිහට අඇහුවා . ඒත් මට දැනගන්න ඕනේ ඒක නෙවේ ජන්කූක් !!
"ඒක වැඩක් නෑ . දැන් මට කියන්න මොකක්ද ඔයාට ඒ උනේ . අඇයි ඔයාව ඒ විදිහට රිද්දන්නේ " මන් අඇහුවේ කදුලු පුරවගෙන . මන් හිතන්නේ එයාට ඒක දැනුනා
" අහ් එන්නකෝ " එහෙම කියලා එයා මාව අඇදේ ඉන්දව්වව්වා
" මේකයි . මට මගේ මේට් ව හම්බ උනා 18 දී . එයා නූනා කෙනෙක් . ඒත් මාව දැන්ක්ක මොහොතෙම රිජෙක්ට් කරා. ඔයා දන්නවනේ මේට් බොන්ඩ් එක හොයාගත්ත මොහොතෙම රිජෙක්ට් උනාම වෙන දේ . ඉතින් ඒකයි හේතුව " එයා එහෙම කියලා බිම බලාගත්තා
" ඒත් . ඒත් කවුද ඒ කෙනා . " මන් අඇහුවා . අනෙ අම්මපා දන්න එකියෙක් නම් නූඩ්ල්ස් කූරු ගහනවා ඒකිගෙ නහයේ
" කිම් ජෙනී , එයා අවුරුදු තුනකින් වැඩිමල් . " එයා එහෙම කිව්වට්ග් හරි මගේ පපුවම රත් උනා . කිම් ජෙනී ?? ඒ කියන්නේ මගේ ඔන්නිද
මන් ඉක්මන් කරලා ෆෝන් එක ගත්තේ ඔන්නිගෙ ෆොටෝ එකක් හොයන්න . මේක කරේ එයා නම් සත්තයි ඔන්නි කියලා බලන් න්නා කබල්ලෑවා පොලොවෙ ගැහුවා වගේ පොලොවෙ ගහන්නේ
" මෙයාද බලන්න " මන් ඔන්නිගෙ ෆොටෝ එකක් ජන්කූක්ගේ අඇස් ඉස්සරහට අඇල්ලුවා . ඒත් එයා...
" එයාගේ scent එක මොන වගේද් " කියලා අඇහුවා ...
ආයෙමත් ඒ ප්‍රශ්නේ .. මොකක්ද ඒ ප්‍රශ්නේ .
අඇයි හැමතිස්සෙම scent එක අහන්නේ . මෙයා මිනිස්සු මතක තියා ගන්නේ scent එකෙන්ද . හරි විකාරයි . ඒත් මන් උත්තර දුන්නා ...
" එයාගේ scent එක honey එක්ක blueberry සුවදක් " මන් කිව්වා එක්කම ජන්කූක් ඔලුව ඉස්සුවා .
" සමහර විට එයා වෙන්න පුලුවන් " එයා කිව්වට මට ලොකු විශ්වාසයක් තිබුනේ නෑ . පහුගිය සති කීපය අඇතුල මන් එක දෙයක් තේරුම් ගත්තා . ජන්කූක් අමුතුයි . ඕනවටත් වඩා....
YOU ARE READING
That makes you Handsome
Fantasyනිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන්න ආසද ? " ugly eyes, shameful personality, and my behaviour made me abnormal. So at the end, I am just a beast, right?" JJK "Galaxy eyes...