ᴍʏ ᴅᴇᴘʀᴇssɪᴏɴ sᴏᴜʟ Pt:1

89 6 2
                                    

ʟɪᴠɪɴɢ ɪɴ ᴀ ʙʟᴀᴄᴋ ʜᴏʟᴇ|01.
By @writter_moon 🖤
❝ ඉංග්‍රීසි දන්න උන්ට
පොෂ් වුණු,
සිංහලයන්ට පිස්සුවක් උන
ඒ ලෙඩේ,
ඇත්තටම පොෂ් ද ම්ම්..?? 😏❤️ ❞















මොකද්ද මේ depression! එහෙමත් නැත්තම් මානසික අවපීඩනය කියන්නෙ.. ??

සරලවම කිව්වොත්, කෙනෙක් සිතන විදිය, දැනෙන විදිය එහෙමත් නැත්තම් හැසිරෙන විදිය සෘණාත්මකව බලපාන බරපතල තත්ත්වයක්. ඒ කියන්නෙ negative thoughts. නරක පැත්ත පැත්තම දකින එක..

(A/N: මට බෑ. මට නෑ. මං ෆේල්. ඔව්, උබ ෆේල් ඒ සිතුවිලි එක්ක!😏)

සාමාන්‍ය දුකට ප්‍රතිවිරුද්ධව, සායනික මානසික අවපීඩනය නොනැසී පවතිනවා. ගොඩක් වෙලාවට කෙනෙක්ගෙ සතුටක් විදින්න, සතුටක් බලාපොරොත්තු වෙන්න කියන දේවල් වලට මේ දේ නිසා බාධා වෙනව!

ම්ම්.. මේ තත්වෙ දෛනික ජීවිතයේ ක්‍රියාකාරිත්වයට සැලකිය යුතු ලෙස බලපෑම් කරනව!





























*__මානසික අවපීඩනය (Depression) ගැන නිතරම ඇසෙන ප්‍රශ්න?

#_ මානසික අවපීඩනය (ප්‍රධාන මානසික අවපීඩනය major depressive disorder හෝ සායනික අවපීඩනය clinical depression)
(A/N; ඔයාලට ඒ දෙක ගැනත් විස්තර ඕනිද ම්ම්..??😪)

මානසික අවපීඩනය යනු සුලභ නමුත් බරපතල මානසික ආබාධයකි. (පිස්සු😪)

නිදාගැනීම, ආහාර ගැනීම හෝ වැඩ කිරීම වගේ එදිනෙදා ක්‍රියාකාරකම් ඔයාට දැනෙන විදිය, සිතන විදිය සහ හැසිරවීමට බලපාන විදිය අනූව දරුණු රෝග ලක්ෂණ ඇති කරනව..

විශේෂම දේ තමයි හැමෝම කියන මේ ඩිප්‍රෙෂන්! එහෙමත් නැත්තම් මේ මානසික අවපීඩනය කියන රෝගය හඳුනා ගන්න නම් අඩුම තරමෙ සති දෙකක්වත් මේ රෝග ලක්ෂණ පැවතිය යුතුය.

































*__මොනාද මේ රෝග ලක්ෂණ සහ අනතුරු ඇඟවීමේ සංඥා

ඔබ මානසික අවපීඩනයෙන් පෙළෙනවාද?
(දැන් දීපන්කො උත්තර..!!😌👉👈)

ʟɪᴠɪɴɢ ɪɴ ᴀ ʙʟᴀᴄᴋ ʜᴏʟᴇ|🖤🥀✨️Where stories live. Discover now